IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමන් දේවාලෙට කමල් රත්වත්තේ

ඓතිහාසික සබරගමුව රත්නපුර  මහා සමන් දේවාලයේ  31 වැනි  බස්නායක නිළමේ  ලෙස කමල් රත්වත්තේ  මහතා නිතරගයෙන් තේරී පත් විය.

 බලන්ගොඩ  අලුත් නුවර කුඩා  කතරගම දේවාලයේ බස්නායක නිළමේ  මුදිත දෑල බණ්ඩාර මහතා  රත්වත්තේ  මහතාගේ නම යෝජනා කළේය. ශ්‍රී පාදස්ථානයේ  ගිහි බාරකාර කුෂාන්  උපසේන මහතා  ස්ථිර කළේය.

බෞද්ධ කටයුතු  කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ  මහතාගේ අධික්ෂණයෙන් නිලවරණය සිදු විය.

 කමල් රත්වත්තේ මහතා  බලන්ගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ක්ලිපර්ඩ් රත්වත්තේ  මහතාගේ පුතෙකි.



අදහස් (0)

සමන් දේවාලෙට කමල් රත්වත්තේ

ගාමිණී Tuesday, 18 June 2013 02:22 PM

සමන් දෙවියනගේ පිහිට ලැබේවා (දී)

:       0       0

සදී Tuesday, 18 June 2013 02:24 PM

සබරගමුවට නව ආලෝකයක් වේවා........! (දී)

:       0       0

ලසන්ත Tuesday, 18 June 2013 04:03 PM

මේ තනතුරු වලට බලය,කුලය,මුදල් තමා සුදුසුකම්... (ත)

:       0       0

ආනා Tuesday, 18 June 2013 04:54 PM

සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා !(නි)

:       0       0

වසන්ති Tuesday, 18 June 2013 01:20 PM

සුභ පැතුම්! (නි)

:       0       0

කපිල Tuesday, 18 June 2013 01:37 PM

සමන් දෙවියන්ගේ කැමැත්ත එය වියයුතුයි (දී)

:       0       0

රුක්මන් චමින්ද උදලාගම Tuesday, 18 June 2013 01:56 PM

ඔබට බුදුසරණින් නව පදවිය යෙහෙන් දරන්නට ශක්තිය ලැබේවා! (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site