IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සමනල රක්ෂිතයේ ගස් කැපූ හතරක් රිමාන්ඩ්

ලෝක උරුමයක්වූ සමනල ස්වභාව රක්‍ෂිතයේ වසර පන්සීයක් තරම් පැරණි ආර්ථික වටිනාකමක් සහිත දුර්ලභ ගණයේ ශ‍්‍රී ලංකාවට ආවේණික ශාකයක් ලෙස හඳුන්වන ගොලබඩ ගස් කීපයක් කපා පරාල 59ක් වශයෙන් ප‍්‍රවාහනයට සූදානම්  කළැයි කියන සිව්දෙනෙක් රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් ලබන 10 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

ඊ.ඒ. පැතුම් එරංග, ජී.ඩබ්ලිව්. ආරියරත්න, එච්.කේ. උපුල් ඉන්ද්‍රජිත්, ඒ.එම්. නිශාන්ත අබේකෝන් ඔවුහුය.

ගොලබොඩ ගස්වලින් දිග පරාල ඉරා තිබිණි. 

එම ගස ශ්‍රී ලංකාවට ආවේණිකය. විද්‍යාත්මක නාමය පැලප්‍රියම් පෙතියෝලාරේ යනුවෙනි. එය වඳවී යන ගසක් ලෙස රතු දත්ත පොතට ඇතුළත්වී ඇත. 1998 සිට සිංහරාජයේත් සමනල අඩවියේත් මෙම ගස දැකිය හැකිය.

උසට හැදෙන මෙම ගස වන වියනක් සේ විහිද යයි.

01samanala201597 02samanala_201597 04samanala_201597



අදහස් (0)

සමනල රක්ෂිතයේ ගස් කැපූ හතරක් රිමාන්ඩ්

ධර්ම ජයවික්‍රම Tuesday, 08 September 2015 05:27 AM

පරිසරය වනසමින් ගස් කපන හොරුන්ට කැපූ එක ගසක් වෙනුවෙන් ගස් සියක් සිටුවීමටත් එය නඩත්තු කිරීම වෙනුවෙන් එක ගසකට රුපියල් ලක්ෂයක් ගෙවීමටත් නියම කරමු. (ම)

:       0       0

ජයසේන Monday, 07 September 2015 04:06 PM

උපරිම දඩුවම් ලබාදෙන්න. (නි)

:       0       0

චන්දන ජිනප්‍රිය Monday, 07 September 2015 07:00 PM

කරුණකර මොවුන්ට කිසිම බුරුලක් දෙන්න එපා (නි)

:       0       0

චතුර Monday, 07 September 2015 07:08 PM

අපේ වටිනා පරිසරය විනාශ කරන්නේ අපිමයි (නි)

:       0       0

නිරෝධා Tuesday, 08 September 2015 01:38 AM

වටිනා වන සම්පත අපි ආරක්ෂා කරගත යුතුයි (නි)

:       0       0

නිශාන්ත Tuesday, 08 September 2015 03:11 AM

පරිසරය වනසන්නන්ට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනු ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site