IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

(යොහාන් භාසුර)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල අද (25) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාග ප්‍රතිඵල  www.doenets.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (1)

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

බද්රානි Saturday, 26 November 2022 02:56 AM

ටියුෂන් මාස්ටරලගේ ප්‍රශ්න, උත්තර, කටපාඩම්, ගිරාපෝතක අධ්‍යාපනයේ ප්‍රතිපල ලංකාවට ලොකු උනාට ලෝකෙට නම් ඉතින් ශතග පහක වටිනාකමක් නැහැ. හැබැයි ඉතින් පිටරටකට පැනගන්න වීසා එකක් ඉල්ලද්දී නම් ඔය සහතික කොලයේ යම් වටිනාකමක් තියනවා. සුද්දෝ තවමත් හිතාගෙන ඉන්නේ ඔවුන් දුන්නු අධ්‍යාපනය තවමත් මේ රටේ ඇතියි කියලයි. අන්න ඒ නිසා, සුද්දන්ව රවට්ටන්න මේ සහතික කොළෙත් අනාගතයේදී වැදගත් වේවි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site