IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුමින්ද වීරසිංහ මියයයි

චිත්‍රපට කැමරා ශිල්පී සුමින්ද වීරසිංහ අනුරාධපුර රෝහලේදී අභවප්‍රාප්ත විය. චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ස්ථාන සොයන්න ගොස් සිටියදී ඔහු අසනීප වී ඇත.



අදහස් (0)

සුමින්ද වීරසිංහ මියයයි

තිස්ස Tuesday, 19 June 2012 01:35 PM

හැත්තෑව දශකයේ කලාපෙළ මගින් බිහිවී සුමිත් අමරසින්හයන්ගෙන් ශිල්පය දැනගෙන අපරටට ඉමහත් සේවාවක් සිදුකල සුමින්දයන් සමාදානයේ සැතපෙවා !

:       0       0

චම්පි Tuesday, 19 June 2012 09:34 PM

කමල් ඉන්නේ ලංකාවේ නෙමේද? අනුරාධපුරේ රෝහල කියන්නේ ජාතික රෝහලක්.ඉන්න වෛද්‍යවරු දෙවිවරු වගේ.අපහාස කරන්න කලින් ටිකක් හොයලා බලන්න

:       0       0

කමල් Tuesday, 19 June 2012 08:56 AM

ඇමතිල ගුවනින් කොළඹයට ගෙනියනවා.. රටක් වටින ජනතා හදවත්වල සිටින කළා කරැවන් දුශ්කර රෝහල්වල මිය යනවා...

:       0       0

දුමින්ද Tuesday, 19 June 2012 09:36 AM

ඔබට නිවන් සුව කලාකරුවාණෙනි.....

:       0       0

සරත් කරැණානායක Tuesday, 19 June 2012 11:36 PM

ඔබට අජරාමර නිවන් සුව අත් වේවා..!!

:       0       0

රජ මාමා Tuesday, 19 June 2012 11:39 PM

මේ මොනවද මේ කමල් දන්නෙ.. අනුරාධපුර රොහල දුෂ්කර නැහැ ගිහිං බලන්න..

:       0       0

චින්තක Tuesday, 19 June 2012 11:31 PM

ඔබට නිවන් සුව කලාකරුවාණෙනි.....

:       0       0

දුෂාන් Tuesday, 19 June 2012 10:41 AM

සුවහසක් සිත් සතන් සනහාලූ සොඳුරු කලා කරුවානනි...! නුඹට නිවන් සුව....!

:       0       0

අමිල කටුනායක Tuesday, 19 June 2012 11:01 AM

දක්ෂ ශිල්පියෙක්....අපේ කණගාටුව....

:       0       0

භක්ති Tuesday, 19 June 2012 04:46 PM

ජීවිතයේ නියම ඇත්ත මෙයයි .රංගනයෙන් සිත් සතන් සතුටු කර ඔබට නිවන්සැප ලැබේවා......

:       0       0

වජී Tuesday, 19 June 2012 04:21 PM

කාගෙ කාගෙත් දැන ගැනීම පිණිසයි. අනුරාධපුර රෝහල කියන්නෙ ඉතාමත් උසස් තත්වයේ රෝහලක්. යුධ සමයේ අපේ රණවිරුවෝ බොහොමයක් ප්‍රතිකාර ගත්තෙ මෙතනින්. මෙම රෝහල පහසුකම් අතින් දෙවෙනි වන්නෙ ජාතික රෝහලට පමනයි. දේශපාලනයෙන් අනාථ වුවන්, රජරට ජනතාවට අපහාස කිරීමෙන් වළකින්න. සුමින්දට නිවන් සුව!

:       0       0

කිත්සිරි Wednesday, 20 June 2012 07:19 AM

ඔබට නිවන් සුව!

:       0       0

සමන් Wednesday, 20 June 2012 04:28 PM

ඔබත් රැල්ලට හසු වු ඡායාරූප ශීල්පියෙක් වුණානම් ඔබවත් ෆයිට් එකේන්‍ ගෙනියාවි...

:       0       0

අචිනි Tuesday, 19 June 2012 10:50 AM

කමල් හරි.කිසිම වැඩක් නැති රටට බරක් වෙච්ච දේශපාලඥයො වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන රටේ මේ වගේ අයෙක්ට ලැබෙන තැන ඔන්න

:       0       0

සුභාෂිනී Tuesday, 19 June 2012 05:52 PM

වජීගෙ අදහසට මම එකගයි.. ආදරනීය සුමින්ද සහෘදයානෙනි ඔබට නිවන් සුව පතමි.....!!

:       0       0

ඩී.එස් Tuesday, 19 June 2012 11:01 AM

කලාකරුවාණෙනි, ඔබට අජරාමර නිවන් සුව.........

:       0       0

ගාමිණි Tuesday, 19 June 2012 05:24 PM

සුමින්ද ඒ අසිරිමත් කලාකරුවාණෙනි, ඔබ ටික කලකට පෙර හදිසි අනතුරක් නිසා කළුබෝවිල රෝහලේ ඇඳ මත සිටියදීත් ඔබ සිනාමුසු මුහුණින් ඔබ වට කරගත් ඔබේ හිතවතුන් සමග ඔබේ වේදනා සඟවා ගන්නන්ට දැරු උත්සාහය මම දුටිමි. ඔබ වැනි කලා කරුවන් රටකට බිහිවන්නේ කලා තුරකිනි. අද ඔබත් ඔබේ බිරිඳත් දෙදෙනාම නොමැතිව දියණිය කෙසේ මේ දුක තනිවම දරා ගනීවිද? ඔබට අජරාමර නිවන් සුව.

:       0       0

දුලිප් Wednesday, 20 June 2012 05:48 PM

නිවන් සුව අත්වේවා!

:       0       0

කේ.එම්.ගමගේ Tuesday, 19 June 2012 12:05 PM

තුන්වන ඇසින් සැපදුක එක ලෙසම දැක ඇත්තම ජීවිතය මේ යැයි කියූ සඳ ලෝකය දකින්නට බලකළ රූප පෙළ පමණක් ඉතිරි කර ඔබ නික්ම ගොස් ඇත

:       0       0

රම්සි සහ caz ouchi Tuesday, 19 June 2012 06:21 PM

අපේ සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 19 June 2012 12:29 PM

දක්ෂ කලාකරුවෙක්,කැමරා ශිල්පියෙක් දැයට අහිමීම පිළිබද කණගාටුයි. එසේම ඔහුට නිවන් සුව පතමි

:       0       0

පූසා Tuesday, 19 June 2012 12:05 PM

ඔව් ඒක තමා, සමහරැ සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්නව, රටට සේවයක් කරන කලාකරුවො නිකම් මියැදෙනව, මම හිතන්නේ මෙතුමා ''ජනතා කලාකරුවෙක්'' නෙමේ වෙන්නැති, නැත්නම් රජ්‍ය අනුග්‍රහය ලැබෙනව නොවැ. ඔබට නිවන් සුව..!!!!

:       0       0

චලිත රුවන් Wednesday, 20 June 2012 11:00 AM

ඔබට නිවන් සුව අත් වේවා !

:       0       0

නිෂි Monday, 25 June 2012 05:32 AM

කලාකරුවාණෙනි,ඔබට නිවන් සුව!

:       0       0

රුවන් Wednesday, 20 June 2012 11:40 AM

ඔබට නිවන් සුව අත්වේවා !!

:       0       0

නිශාන්ත Tuesday, 19 June 2012 12:21 PM

මේ රටට වටින මිනිස්සුන්ට මීට වැඩිය සළකන්න කවුරු කවුරුත් හිතුවොත් හොදයි

:       0       0

චාලිත රුවන් Wednesday, 20 June 2012 11:42 AM

ඔබට නිවන්සුව අත්වේවා !!!!

:       0       0

උපාලි Tuesday, 19 June 2012 07:57 PM

ඔබට නිවන් සුව!

:       0       0

Wednesday, 20 June 2012 12:03 PM

සුමින්ද මහත්තයට නිවන්සුව...

:       0       0

pd Tuesday, 19 June 2012 01:28 PM

ඔබ‍ට නිවන් සුව!

:       0       0

දිල්රුක්ෂි Wednesday, 20 June 2012 08:12 PM

අමා මහ නිවන් සුව!

:       0       0

ලොකු හාමුදුරුවෝ Wednesday, 20 June 2012 08:20 PM

උතුම් මිනිසනෙනි ඔබට අම මහා නිවන් සුව

:       0       0

මහේන්ද්‍ර Tuesday, 19 June 2012 09:16 PM

භක්ති,සුමින්ද රගපෑවේ කොයි කාලෙද? මම නම් දැකලවත් අහලවත් නෑ

:       0       0

OUSL Wednesday, 20 June 2012 09:13 PM

මේ සියල්ලට වඩා ඔබ උදාර පියෙකි. වෙරෝනිකා ගේ වියෝවෙන් මව් සෙනෙහස අහිමිවූ ඔබ දියණියට උසස් අන්දමින් O/L, A/L, Degree ජය ගැනීමට ඔබ සියලු දේ කැප කළේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site