පාදුක්කේ වටරැක සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට ආ ලොරියක කුඹුක්දැව, කැටයම් කළ දැව හා බීරළු තොගයක් කොට්ටාව පිවිසුමේදී සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
පොලීසිය විමසූ විට රියදුරු පවසා ඇත්තේ ‘සිමෙන්ති කණු වගයක්‘ ගෙන යන බවයි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිමෙන්ති කණු කුඹුක් කණු වේ
සංජීවනී Monday, 13 May 2013 02:56 PM
අදෘෂ්‍යමාන බලවේගයක් ඇති ඒ කණුවලට. (ස)
චමිල Monday, 13 May 2013 03:12 PM
නැහැ. සංජීවනී ඒ දකුණේ ආස්චර්ය වෙන්න ඇති. (ස)
වරුණ Monday, 13 May 2013 03:20 PM
මොන මෝඩයෝ රැලක්ද අධිවේගයේ යන්නෙ. පරිස්සමින් ගාලු පාරෙන් යන්න එපාද? (ස)
සේරම් පැරිස් Monday, 13 May 2013 03:32 PM
කබරගොයත් තලගොයා වෙන ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ සිමෙන්ති කණු දැව කණු වෙන එක සුළු දෙයක්නේ. (ස)