IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සමෘද්ධි නිළධාරිනිය රිමාන්ඩ්

දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි  අංශයේ  රුපියල් පන්ලක්ෂයකට අධික මුදලක් බැංකුවෙන් ගෙන එද්දී  කොල්ල කෑමේ නඩුවේදී  බොරු සාක්කි දුන්  සමෘද්ධි සංවර්ධන නිලධාරිනි කියාබදුගේ දමිලා රුවන් මල්ලිකා (39)   නඩුව අසා තීන්දුව දෙන තුරු රිමාන්ඩ්  කරන්නැයි  කෑගල්ල මහාධිකරණ විනිසුරු  මේනකා විජේසුන්දර මෙනවිය අද (22) නියෝග කළාය.

නඩුවේ  සැකකරු   කංකානම්ලාගේ  චන්දන කැලුම්  රත්නායකද  යළි රිමාන්ඩ් රිමාන්ඩ් කැරිණි.

 

 



අදහස් (0)

සමෘද්ධි නිළධාරිනිය රිමාන්ඩ්

ප්‍රසන්න Thursday, 23 May 2013 05:51 AM

නොදන්න ලී වල කූංඥ්ඥ ගලවන්න යන්න එපා. වදුරට වුන වැඩේ වෙයි.(නදී)

:       0       0

යාපා Thursday, 23 May 2013 09:03 AM

ආචාර තුමාට බාර දුනනම් වැඩේ ඉවරයි.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Wednesday, 22 May 2013 06:55 PM

සැක කරුගේ සහායිකාව වෙන්න ඕනා. අපරාදේ ප්ලැන පොඩ්ඩක් වැරදුනා.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 22 May 2013 07:25 PM

ගහක බැන්දනම් ඊට වඩා හොඳ නැද්ද?(නදී)

:       0       0

දයා අළහකෝන් Thursday, 23 May 2013 09:46 AM

නුහුරු නුපුරුදු වැඩ කරන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site