2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධි කට්ටිය අජිත් පෙරේරා පතුරු ගහයි
දීප් Friday, 22 January 2016 01:52 PM
දැන් නිදහස තිබෙන නිසා එදා සමෘද්ධි නිලදරියකු ගස් බැඳීමට විරුද්දවත් උද්ඝෝෂණයක් කරමුද? (අ)
ක්‍රිෂාන් විතාන Friday, 22 January 2016 01:51 PM
අජිත් පෙරේරා බැන්නේ අසාධාරණ වැඩක් කරලා තියෙන නිසා. මෙයාල හිතන් ඉන්නේ මේගොල්ලෝ තමයි ලොක්කෝ කියල. අහිංසක මිනිසුන්ගේ සමුර්ධියෙනුත් ගසාකන පොඩ්ඩක් බැන්නම රිදෙනවා(අ)
ලාල් Friday, 22 January 2016 02:27 PM
මේ අය වැරදියි. මොන පක්ෂයේ වුණත් ගරු නි.ඇමතිතුමා ඒ වෙලාවේ කතාකළේ ප්‍රජාතන්ත්‍රවාදීව. (නි)
චරිත් Friday, 22 January 2016 02:59 PM
නීතියටම වැඩකරන කට්ටියනේ මේ (නි)
සෙනරත් Friday, 22 January 2016 04:13 PM
මේ කට්ටිය ඡන්දෙට කලින් කොහොමද කිවුවේ? මහා ලොකු යහපාලනයක් ගැන කතාකළා. අද කොහොමද වැඩ? (නි)
සිල්වා Saturday, 23 January 2016 09:36 AM
ලජ්ජා වෙන්න ඕනි ජාතික ධනය පිනට කන්න. සමෘද්ධි දෙන්න ඕනි අන්ත අසරණ මිනිසුන්ට නමුත් සමෘද්ධි ගන්නේ ගොඩක් රැකියාවක් කළහැකි නිකමෝ ඉතින් කොහොමද රට ගොඩ නගන්නේ ? (අ)
විජේරත්න Friday, 22 January 2016 10:21 AM
බොහොම සන්තෝෂයි. ගොඩක් හොඳයි. හැබැයි ගිය ආණ්ඩුව කාලේ, මෙයාලගේ කෙනෙක් "ගස් බඳින" කොට, මෙයාලා වලිගෙ පස්ස පැත්තේ ගහගෙන කොහෙද දන්නේ නැහැ හිටියේ....? (අ)
වෙල්විදානේ Friday, 22 January 2016 10:24 AM
මේ අයගේ කෙනෙක්ව ගහක බැදලා මාධ්‍යවලින් පෙන්වනකොට උද්ගොෂණකාරයෝ මුහුදු ගිහින්ද හිටියේ .මේ පින්හමිලට හැමදේම ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නේ නැතුව කම්මැලි කමට ඉන්නේ නැතුව රට වටේම තියෙන මුහුදෙන් මලුවෙක්වත් අල්ලගන්න ශක්තිය නැතිද ? (අ)
මීගල් Friday, 22 January 2016 10:28 AM
මේ වගේ වෙලාවට තමයි මර්වින් ඇමතිතුමා වටින්නේ .බණ්ඩාරගම පොලිසියේ වතුර බවුසර නැතිනම් ළඟ පාතකින් හොයල බලන්න (අ)
සනත් Friday, 22 January 2016 06:50 PM
මේකට තමයි කියන්නේ යහපාලනය කියලා. ඕනෑම කෙනෙකුට බය නැතුව උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඇමතිවරයා ටිකක් සැරෙන් කතාකළත් පාරට බැහැලා කෑගහලා කියන්න අපිට නිදහස තිබෙනවා. ඉස්සර නිලධාරියෙක් ගස්බැන්ඳත් ගැහි ගැහි හිටිය අපිට දැන් තිබෙන ගැම්ම ආඩම්බරයක්. (නි)
ප්‍රසන්න Friday, 22 January 2016 11:09 AM
කිය යුතු දෙය විජේරත්න මයා විසින්, පළකර ඇත. (ර)
අතුල Friday, 22 January 2016 11:27 AM
ඔය එක්කෙනෙක් නම් මහින්ද සුළගට අහුවුණ කෙනෙක්නෙ. අපි නොදන්න මොණරතැන්න. (නි)
සමන් Friday, 22 January 2016 11:28 AM
අජිත් පෙරේරා කියන්නේ නැගී එන, අවංක , වැඩක් කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක්. එය උගත් සහ බුද්ධිමත් විදියට කතා කරන්න පුළුවන් දක්ෂයෙක්. ඒ නිසා මේ සද්ද වලට කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ. මේ සැළසුම් කරලා කරන දෙයක්. විජේරත්නගේ කතාව හරියටම හරි. (නි)
ප්‍රියාන් Friday, 22 January 2016 11:46 AM
ඒක හොඳ නැහැ කියලනේ මේක පත්කර ගත්තේ. මේකෙනුත් ඒකම වෙනවා නම් යහපාලනෙන් වැඩක් තියෙයිද..? දෙයක් වුණාම පරණ දේවල් කතා කරලා වැඩක් නැහැ. ඒවා ආයේ නොවෙන්න වැඩ කරන්න ඕනෑ (නි)
දර්ශන Friday, 22 January 2016 11:51 AM
සමෘද්ධි නිලධාරීන් කියන්නේත් රජයේ සේවකයින්.තමන්ගේ පෞද්ගලික දේශපාලන මතිමතාන්තර රාජකාරිට සම්බන්ධ කරගන්න හොඳනෑ.මේ අය පහුගිය පාලන කාලේ කාටද කඩේ ගියේ කියලා හැමෝම දන්නවා.මෙයාලට තාමත් බැරිවෙලා තියෙනවා වහල්භාවයෙන් මිදෙන්න.(හේ)
මුදිත Friday, 22 January 2016 12:01 PM
ගිය ආණ්ඩුව නරක නිසා ඒ අය එලවලා දැම්මා.දැන් අය නිසා අපි කරාම මොකද කියන ගොන් ප්‍රශ්නේ අහන මිනිස්සු ඉන්න රටක්. (හේ)
නුවන්ත Friday, 22 January 2016 12:08 PM
දැන් ඔය දේට ගන්න පියවර මොකක්ද?(හේ)
පුෂ්පා Friday, 22 January 2016 12:12 PM
සාධාරණ ලෙස මිනිස්සුන්ට උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නීති රීති වහා ගෙන එන්න. ඉන්පසු ඒ ගැන දැනුවත් කරන්න. හැම නගරයකම එලෙස ආරක්ෂාකාරීව උද්ඝෝෂණය කළ හැකි තැන් ප්‍රසිද්ධ කරන්න. (හේ)
විමුක්ති Friday, 22 January 2016 12:12 PM
වැඩක් නැති වැඩක්.(හේ)
චින්තක Friday, 22 January 2016 12:14 PM
බලය ලබාගත්තට පස්සේ කියන්නේ මොනවාද කියලා දන්නේ නැහැ.(හේ)
රන්ජිත් Friday, 22 January 2016 12:28 PM
අජිත් පෙරේරා හොඳ කෙනෙක් (නි)
සුමිත්‍රා බස්නායක Friday, 22 January 2016 12:31 PM
කොහොමත් එතුමා කතාකරනකොට කියන්නේ මොනවද කියලා දන්නේ නැතුවා වගෙයි කතාකරන්නේ. මේකෙන්වත් හැදෙයිනේ (නි)
දහම් Friday, 22 January 2016 12:39 PM
මේ උද්ඝෝෂණයට විරුද්ධව අදහස් දාපු අයගෙන් අහන්න තියෙන්නේ යහපාලනය කියන්නෙත් මොන තාලේ එකක්ද කියලා. අපි නම් ඡන්දෙ දුන්නේ ඇමතිවරු එහෙම නැතුව වැදගත් මහත්වරු වගේ හැසිරෙයි කියලා හිතාගෙන. (නි)
මංජුල Saturday, 23 January 2016 02:32 AM
මේ අය බඳවාගෙන තියෙන්නෙ පසුගිය ආණ්ඩුවෙ දේශපාලන වැඩවලට. ඇත්තටම මේ අයට ඩියුටි ලිස්ට් නෑ. තියෙන්නෙ පෝස්ටර් ගහනව වගෙ වැඩ. බොහෝ දෙනෙක් ඉන්නෙ ගෙවල්වල. ඉස්සර ග්‍රාමසේවක කරපු වැඩවලින් කොටසක් නාමිකව දුන්නාට ඒව කෙරෙන්නෙත් නෑ. අජිත් පෙරේර කියපු කතාව හරි. නමුත් උඩ අය දන්නෙ නෑ.මර්වින් මෙයාලගෙ කෙනෙක් ගස් බැදපු වෙලාවෙ මර්වින්ගෙ ගේ වටකරන්නත් මේ අය ගියා. මීට වඩා දැවැන්ත උද්ඝෝෂණයක් කළා. මෙයාලව සනසන්න මහින්ද මර්වින්ව ඇමතිකමෙන් අයින් කලා. (අ)