IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමථ මණ්ඩල පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් පත් කිරීම ,සමථ මණ්ඩල බල ප්‍රදේශ සම්බන්ධයෙන් වන විධි විධාන සංශෝධනය කිරීම හා තවත් සංශෝධන කිහිපයක් හඳුන්වා දෙමින් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස 2023-2-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.

 



අදහස් (2)

සමථ මණ්ඩල පනත සංශෝධනයට

වීරසේකර Tuesday, 03 October 2023 04:06 PM

මමත් සමථ මණ්ඩලයේ සාමාජිකත්වය සදහා වරක් අයදුම්පත් ඉදිරිපත් කලා අන්තිමේ විභාග සහතික හා සමිති සමාගම් ආදියේ තනතුරු විස්තර ආදිය ගේන්න කියපු නිසා ගියේ නැහැ මොකද මම රාජ්‍ය සේවයේ මාණ්ඩලික මට්ටමේ තනතුරක් දැරුවා නම් සේවා සහතිකයක් මත එම මණ්ඩලයේ සාමාජිකත්වය ලැබියයුතුය යන්න මගේ පුද්ගලික අදහසක් වෙලා තිබුනා අනාගතයේ වත් එහෙම තත්වයක් ඇතිවෙනවා නම් හොදයි කෙසේ වුනත් මම නැවත ඉල්ලීමක් කරන්න නම් කැමැත්තක් නැහැ නැහැ

:       0       0

C.K.Lankaputhra Tuesday, 03 October 2023 06:53 PM

අන්තිමේ සමථ මණ්ඩලේටත් පන්දම් කාරයන් පත්කරන විදියට සංශෝධනය නොකොළොත් තමයි අපි පුදුම වෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site