IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුමාත්‍රා මුහුදු පතුල දිගටම හෙල්ලුනත් සුනාමියක් නෑ

සුමාත්‍රා දූපත අසළ මුහුදේ ඉදිරි දින කිහිපයේ සිදුවන භූ කම්පන වලින් සුනාමියක් ඇතිවිය නොහැකි බව මහාචාර්ය විල්මට් කෙහෙල්පන්නල මහතා කියයි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට ප්‍රකාශකළේ ගතවූ පැය විසි හතරේදී එම ප්‍රදේශයේ අඩු ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පා 22 ක් සිදුව ඇති බවයි. භූ තල මායිම තිරස් අතට චලනය වීමෙන් මෙම භූමිකම්පා සිදුවන බවද රිච්ටර් මාපක 8.6 ට වැඩි භූ කම්පන සිදුවිය නොහැකි බවත් ඒ මහතා කියයි. භූතල මායිමක විශාල කම්පනයක් සිදුවූ පසු තල මායිමේ ඇතිවූ වෙනස්කම සමපාත වීම සදහා පසුකම්පන ඇතිවීම ස්වභාවික බවත් මෙම පසු කම්පන රිච්ටර් මාපක 8.6 ඉක්මවා නොයන බවත් මහාචාර්යවරයා පවසයි.



අදහස් (0)

සුමාත්‍රා මුහුදු පතුල දිගටම හෙල්ලුනත් සුනාමියක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site