(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය 4 වැනිදා නිකුත් කෙරිණ.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචිවීමට පිරිවැටුමේ සීමාව පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට බලාත්මක වන පරිදි කෝටි 12 සිට කෝටි 6 දක්වා අඩු කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සැලසේ.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සමාජ ආරක්ෂණ බදු පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට
Rohana Saturday, 06 January 2024 12:02 PM
මුන්ගේ බදු ගැහිල්ගෙ ඉවරයක්ම නෑ.