IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සමාගම් හතක බදු දත්ත වෙනස් කරලා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී දත්ත වෙනස් කර ඇත්තේ කවුරුන්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියේය. රුපියල් දහ අට කෝටි හතළිස් ලක්ෂයක වංචා කළැයි සැකපිට එහි නිලධරයන් දෙදෙනකුට හා ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවේ දී රහස් පොලිසිය එසේ කරුණු දැක්වීය. පරිගණක විශ්ලේෂක කේ.ආර්. ලෙස්ලි රොවෙල් පරිගණක අංශයේ තක්සේරු කරු ගාර්ලිස් නාකන්දල හා ව්‍යාපාරික හා සමාගම් අධ්‍යක්ෂ මහේන්ද්‍රන් විජේරත්න මේ නඩුවේ සැකකරුවෝය. ලෙස්ලි රොවෙල් සාමගම් කිහිපයක පරිගණක දත්ත මකා ඇතැයි  ද රහස් පොලිසිය උසාවියට කීවේය. රහස් පොලිසිය පැවසුයේ සමාගම හතක දත්ත වෙනස් කර ඇති බවයි.  රුපියල් එක් කෝටි දස ලක්ෂයක් ගෙවිය යුතු සමාගමක  බදු දත්ත මුළුමනින්ම මකා ඇති බවයි.



අදහස් (0)

සමාගම් හතක බදු දත්ත වෙනස් කරලා

අමිල කටුනායක Monday, 19 November 2012 09:58 PM

බිංදුවක් වත් අඩු වෙලාද (අ)

:       0       0

ඉෂාර Tuesday, 20 November 2012 11:59 AM

ලෝක පාඩුවක්නේ

:       0       0

නිරෝෂන් Monday, 19 November 2012 10:13 PM

දන්නේ නැති නිසයි අහන්නේ. දැන් එතකොට ඔය දත්ත වෙනස් කරලා තියෙන්නේ දෙපාර්තමේන්තුව ඇතුළෙන්ද? (නි)

:       0       0

ජීව Tuesday, 20 November 2012 12:38 AM

දත්ත මකනවට ලැබුණ ගාන සමානව කට්ටිය අතර බෙදුව නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ.(ස)

:       0       0

ලහිරු Monday, 19 November 2012 05:48 PM

ඕනෑ වැඩකට ඔට්ටු නියම කොල්ලෝ ඉන්නේ ලංකාවේ තමයි. (නි)

:       0       0

ෂෙහාන් Monday, 19 November 2012 06:04 PM

එතකොට දත්ත වෙනස් කළ බව පැහැදිලිව තවම තහවුරු වී නැද්ද? (නි)

:       0       0

අජිත් Tuesday, 20 November 2012 06:41 AM

තවත් පරිඝනක විස්කමක්. (නි)

:       0       0

විමුක්ති Monday, 19 November 2012 06:06 PM

පාඩුවක් නේ

:       0       0

දයාරත්න Monday, 19 November 2012 06:29 PM

දෙයියෝ සාක්කි

:       0       0

ලලිත් Monday, 19 November 2012 06:13 PM

මොන අපරාදයක්ද ඒ

:       0       0

මනුජ Tuesday, 20 November 2012 08:23 AM

රුපියල් දහ අට කෝටි හතළිස් ලක්ෂයක වංචා කරනකමි අනිත් කටිටිය නිදිද??? (ස)

:       0       0

බන්දුල Monday, 19 November 2012 07:09 PM

රජයේ මුදල් වංචා කරන අයට නම් උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

අජන්ත Tuesday, 20 November 2012 09:14 AM

නීති මගින් කටයුතු කරන්න

:       0       0

තාරක Tuesday, 20 November 2012 09:49 AM

බන්දුල එතකොට ලොක‍්කෝ ??? (ස)

:       0       0

නිහාල් Monday, 19 November 2012 07:41 PM

කොහොමද

:       0       0

සජිත Monday, 19 November 2012 07:46 PM

අයියෝ සල්ලි

:       0       0

රස්මි Tuesday, 20 November 2012 10:16 AM

පරිඝණක ගැජමැටික්ස් (ස)

:       0       0

සනත් Monday, 19 November 2012 08:19 PM

කොහොමද මේවා කරන්නේ? (දී)

:       0       0

සරත් Monday, 19 November 2012 08:02 PM

පාඩු පිට පාඩු

:       0       0

මුතු Monday, 19 November 2012 09:04 PM

මේවට කියන්නේ ලොකු ලොක්කන්ගේ ලොකු ලොකු වැඩ කියලා.(ස)

:       0       0

පෙරේරා Monday, 19 November 2012 09:33 PM

මෙවැනි වංචා තව කොපමණ නම් තිබේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site