
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායකටත් එන්න තහනම් වූ කෝප් කමිටුවට රංජිත් බණ්ඩාරගේ පුතා ඇවිත් වාඩි වී සිට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියෙ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් ලැබැදියාව අතර ගැටුම් තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තබාගත හැකිදැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුතා වන කණ්ෂ්ක බණ්ඩාර මහතා කෝප් කමිටුවේ වාඩිවී ඇති බවත් එමගින් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඔහු කෝප් කමිටුවට එනතුරු පාර්ලිමේන්තුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග කවරේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා තමාට වත් කෝප් කමිටුවේ වාඩි විය නොහැකි ලෙස තහනම් කළත් පාර්ලිමේන්තු නිලධාරියකු නොවන මේ පුද්ගලයා එහි වාඩි වූයේ කෙසේද කියා ගැටලු සහගත යැයි පැවසීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සභාපතිගේ පුතා කෝප් කමිටුවේ වාඩිවුනේ කොහොමද?
Aravinda Monarawila Thursday, 16 November 2023 01:38 PM
ගොබ්බ විපක්ශය, උගෙ පුතා වාඩි වෙලා හිටියානම් එ වෙලාවෙම එලියට දාන්න තිබුනා, දැන් මෙතන බොරුවට බුරනවා.
Amal Thursday, 16 November 2023 01:54 PM
සභාපතිවරයාගේ පුත්‍රයා නොට්ටිගේ පුතා...!
dhamneth Thursday, 16 November 2023 04:08 PM
පැරැණි කතාවක් තියෙනවා නේද දේවාලේ කපුවගේ පුතා දේවාලේ මළපහ කළාට කමක් නැහැ කියලා...
Perera Friday, 17 November 2023 09:33 AM
ජනාධිපතිගේ පුතා නීති විද්‍යාල විදුහල්පතිව ළඟින් වාඩි කරගෙන නීති විභාගයට ලිව්ව රටේ මේවා මොනවද?