මෙරට තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමය නව රජයෙන් ඉල්ලයි.
පසුගියදා අවසන් වුණු පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමීව හා අව්‍යාජව පැවැත්වු බව යුරෝපා සංගමය කියයි. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය ලබාදීම සඳහා ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව ද සංගමය පෙන්වා දෙයි.
යහපාලනය වැඩිදියුණු කිරීම, මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම වැඩි ඉඩක් දෙන්නැයි එම සංගමය නව රජයෙන් ඉල්ලයි.
මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහය හිමිවිය යුතු බවත් එමෙන්ම යුරෝපා සංගමයේ සමීපතම දිගුකාලීන පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් තමන් ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබාදෙන බව යුරෝපා සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සැබෑ සංහිඳියාවක් ඇති කරන්න‘
ද සිල්වා Saturday, 22 August 2015 08:16 AM
ද සිල්වා, අපිට සුනාමි ආධාර දුන්නේ යුරෝපයෙන් බව අමතකද? (නි)
සත්‍යයා Sunday, 23 August 2015 12:06 AM
පිටරට ඉන්න අය මොනවාද දන්නේ කියලා ඇතැම් අය ලංකාවේ ඉඳගෙන පුරසාරම් දෙඩුවට බර්ලින් වල සහෘදයෙක් මේකට නියම උත්තරයක් දීලා තියෙන්නේ. හිල් කූඩ වලින් වතුර අදිනවා වගේ වැඩකරලා අපිට අපේ නමයි ගෞරවයි ජාත්‍යන්තර වශයෙන් රැකගන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ විදේශ දූත මෙහෙවරට වෘත්තීය පුහුණුව ඇති රටේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන අවබෝධයක් ඇති අය පමණක් පත්කරන්න නව පාලනය වගබලා ගතයුතුයි. (නි)
බමුණු ආරච්චි Saturday, 22 August 2015 04:41 AM
මෙරට තුළ සැබෑ ජාතික සංහිඳියාවක් ඇති කරන්නේ කොහොමද කියන එක මට නම් ප්‍රශ්නයක් (නි)
ද සිල්වා බර්ලින් Saturday, 22 August 2015 05:14 AM
කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට යුරෝපා සංවිධානය විසින් සම්මත කර ඇත. කරුණාකර එම නිතිය අකුරට ක්‍රියා කරන්න. කොටින්ට සෘජුවම හෝ වක්‍රාකාරව කඩේ යන යුරෝපයේ දේශපාලකයන්, චිත්‍රපටි නිෂ්පාදකයන් ගැන සොයා බලා නිතිය ක්‍රියාත්මක කරන්න එතකොට ලංකාවේ ජාතික සන්හින්දියව ඉබේම ඇති වේවි (නදී)
නිමලරත්න Sunday, 23 August 2015 05:35 AM
ජාතික සංහිදියාවක් ඇතිවෙන්න නම් රටේ ජනතාව අතර විශ්වාසයක් ඇතිවෙන්න අවශ්‍යයි. නමුත් ලංකාවේ එහෙම නැහැ .(ම)