IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සුබ නව වසරක් වේවා!



අදහස් (0)

සුබ නව වසරක් වේවා!

අනුරාධ. Wednesday, 01 January 2014 05:30 PM

ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණත් දේවාශිර්වාදයත් ලැබී 2014 නව වසර ඉතා වාසනාවන්ත වේවා! එසැනින් වඩ වඩා හරවත් පුවත් පලකිරීමට ලංකාදීපයට ශක්තිය දිරිය ලැබේවා! (නදී)

:       0       0

ශාන්ති Wednesday, 01 January 2014 12:31 AM

ඒසැන මිතුරු මිතුරියන් සැමට සහ ලක් වාසි සියලුම දෙනාට සුබ නව වසරක් වේවා (අ)

:       0       0

ග්‍රේට් Wednesday, 01 January 2014 12:32 AM

නව වසරේ මුල්ම තැග්ග ජංගම දුරකතන ගාස්තුව 5% වැඩිකෙර්...එය අද මධ‍යම රාත්‍රි 12 සිට ක්‍රියත්මකවේ ඒ අනුව රුපියල් 100 කාඩ් පතකට රුපියල් 25 බදු මුදලක් අය වේ...ජය වේවා!!!!!! (අ)

:       0       0

චානක Wednesday, 01 January 2014 12:41 AM

2014 සුබ නව වසරක් වේවා.(අ)

:       0       0

නිශ්ශංක Wednesday, 01 January 2014 01:28 AM

සුභ නව වසරක් වේවා! (නදී)

:       0       0

අංජන අතාවුද Wednesday, 01 January 2014 01:30 AM

එසේම වේවා! (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 01 January 2014 02:13 AM

වාසනාවන්ත සුබ නව වසරක් වේවා. එසැන මිතුරු,මිතුරියන්ටත් ශ්‍රී ලංකා ජනාදිපති ඇතුලු ලංකා වාසි සියලුම දෙනාටත්.ලංකාදීප කතෘ තුමා ඇතුලු කාර්ය මණ්ඩලේ සියලුම දෙනාත්.ලැබූ නව වසර සතුට සාමය පිරි ප්‍රීතිමත් නව වසරක් වේවායි පාර්ථනා කරමි. (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 01 January 2014 02:55 AM

ලංකාදීප කර්තෘ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සුබ නව වසරක් වේවා, ඔබගේ වටිනා සේවය තව තවත් හොඳින් කරගෙන යාමට ශක්තිය දහිරිය ලැබේවා ! (නදී0

:       0       0

තිස්ස Wednesday, 01 January 2014 03:38 AM

ලංකාදීප එසැන පුවත් මිතුරන්ටත් සියලු සුභ පැතුම්. (නදී)

:       0       0

ගාමිණී Wednesday, 01 January 2014 04:22 AM

ලංකාදීප එසැන පුවත් මාධ්‍යවේදීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට නව වසරේ සමබරව හා එසැනින් පුවත් පල කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායිද සාමකාමී වසරක් වේවායි ද ප්‍රර්ථනා කරමි. (නදී)

:       0       0

ලාල් Wednesday, 01 January 2014 09:18 PM

ලැබූ නව වසර ලෝකවාසී සැමටත් ,ලංකාදීප සමස්ත කාර්ය මණ්ඩලයටත් ,විදෙස් ගත අපව දැනුවත් කරන එසැන ඔබ සැමටත් සුබම සුබ නව වසරක්ම වේවා! (නදී)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 01 January 2014 05:09 AM

ලැබුවාවූ 2014 නව වසර ලංකාදීප අධිපතිතුමා ඇතුළු සංස්කාරක මඩුල්ලටත් මගේ මෑණියන් ඇතුළු පවුලේ සැමටත්, මගේ එසැන යහළු යෙහෙලියන්ටත්, ලංකාවාසී සියලු දෙනාටත් ජයෙන් ජයම වේවා.(නදී)

:       0       0

චන්දි Wednesday, 01 January 2014 05:12 AM

පලසක් විලස යන මග මල් අතිරේවා! අහසක් උසට උස පැතුමන් ඉටු වේවා!! දහසක් පහන් දැල්වී මග එලි වේවා !!! අරුතක් ගෙනෙන සුබ නව වසරක් වේවා !!!! (නදී)

:       0       0

චන්දි Wednesday, 01 January 2014 05:18 AM

පහන් සිලක් සේ නෙතු දැල් වේවා, වසන්තයක් සේ දිවි සරු වේවා, පියුම් විලක් සේ සුවද දැනේවා, ලැබූ නව වසරේ කිරි ඉතිරේවා...!!දිසා, රූපා, ඉන්දු නිලූ සරත් හේරත් පහන් කටා මාම,වන්නි තිලක් මධුක මල්ලි.,සමග සමදරා,මෙකි නොකී සැමට මගේ සුබ පැතුම් මෙසේ තිලින කරමි., නිහඩව සිටියත් ඔබ සැමටම ගොඩක් ආදරෙයි! (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 01 January 2014 05:57 AM

ලංකාදීප එසැන පුවත් පාඨක දෙස් විදෙස්හි සිටින මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට, දූ පුතුන්ට,ඔවුන්ගේ පවුල්වල සැමට සහ ලංකාදීප කාර්ය මණ්ඩලයට සියලු ප්‍රාර්ථනා ඉටුවන, නිදුක්, නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා! (නදී)

:       0       0

අනුර එස් ලියනගේ ~ මුල්ලෙරියාව Wednesday, 01 January 2014 07:31 AM

නව වසරේ ප්‍රර්ථනා ඉටුවේවා! (නදී)

:       0       0

ආරියසිරි යසන්ත Wednesday, 01 January 2014 08:45 AM

ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ලක්වැසි සැමටත් සුබ නව වසරක් වේවා. (ස)

:       0       0

මංජුල අබු ඩාබි සිට Wednesday, 01 January 2014 08:50 AM

ලැබුවා වූ නව වසර යහපත් නැවුම් පුවත් වලින් පිරි වසරක් වේවා!!! කතෘ තුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට වාසනාවන්ත නව වසරක් වේවා!!! (ස)

:       0       0

සංජීව Wednesday, 01 January 2014 09:02 AM

ලංකාදීප කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා. (ස)

:       0       0

මෙවන් Wednesday, 01 January 2014 09:40 AM

ලංකාදීප "එසැන පුවත්" වෙත. විශ්වයේ අනේකවිධ වූ තොරතුරු පාඨකයා වෙත ඉදිරිපත් කරමින් දැනුම,මිණුම වර්ධනය කර ගැනීමට අත හිත දෙන්නාවූ ලංකාදීප/ "එසැණ පුවත්" මුද්‍රිත පුවත්පත් අතර හා වෙබ් අඩවි අතරත් ජාතියේ නැණ පහන දල්වන්නා වූ මහා ප්‍රදීපස්ථම්භයක් සේ 2014 වසරේ පමණක් ම නොව ඉර හඳ පවතිනාතාක් කල් යෙහෙන් වැජඹෙන්නට ආශීර්වාද කරම්හ. චිරං ජයතු! චිරං ජයතු!! චිරං ජයතු!!!

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 01 January 2014 09:58 AM

ලැබුවා වූ නව වසර සියලු එසැණ පුවත් සාමාජිකයන් හට සියලු පැතුමන් ඉටු වෙන ශ්‍රී සුබ නව වසරකම වේවා (ත)

:       0       0

සමීර සාලින්ද Wednesday, 01 January 2014 10:00 AM

ලංකාදීපයේ ඔබටත් එසේම වේවා. (ත)

:       0       0

පෙරේරා Wednesday, 01 January 2014 10:21 AM

ලෝකවාසී සියලු දෙනාටම සුබ නව වසරක් වේවා. (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 01 January 2014 10:42 AM

එසැණ කාර්ය මණ්ඩලයටත් එසැණ පාඨක සැමටත් දුක, ශෝකය සන්තාපය නැති නව වසරක් වේවා. (ත)

:       0       0

මොහිදීන් Wednesday, 01 January 2014 11:20 AM

ලංකාදීප කර්තෘ මණ්ඩලයට සුබ නව වසරක් වේවා! (ත)

:       0       0

ගයාන් සිල්වා Wednesday, 01 January 2014 11:22 AM

සුබ නව වසරක් වේවා ලංකාවාසී සියලු දෙනාටත්.ලංකාදීප කාර්යමණ්ඩලයටත්. (ත)

:       0       0

දනුස් Thursday, 02 January 2014 08:45 AM

හැමගේ පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා ! (ත)

:       0       0

කුමාරි Wednesday, 01 January 2014 01:04 PM

ශ්‍රීලංකා වාසින් ඇතුළු මුළු මහත් ලෝ වැසියන්ට සාමය සතුට සෞභාග්‍ය පිරුණු සුබ නව වසරක් වේවා! (නදී)

:       0       0

ශාන්ති Wednesday, 01 January 2014 01:10 PM

සුබ නව වසරක් වේවා ! (නදී)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 01 January 2014 02:01 PM

කුසට අහරක් සොයන සැමටම කුස පිරෙන රස මළු ලැබේවා. සිතේ දුක්ගිනි උසුලනා සැම සතට සැනසුම නිති ලැබේවා. තමන් හට හෝ අන් කවරෙකුට අහයපත් වන දේ නොවේවා. එසැනේ සැමටත් ලක් මවුන්ටත් නව වසරේ සුභ සෙතම වේවා! (නදී)

:       0       0

ජ. තිසර Wednesday, 01 January 2014 02:47 PM

වාද බේද දුරුකර එක් සිත් ගන්වා.. ලක්වැසි සැවම ලක්මෑණිගෙ බව දන්වා.. සමගිය නැමති කප්රුකෙ නව ඵල ගන්වා.. ගෙන යනු සැවම වසරක ආසිරි පෙන්වා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 137 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 607 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1024 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site