IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැබෑ නත්තල් සීයාගේ රුව මෙන්න

නත්තල සමඟ අපට දකින්න ලැබෙන්නේ නත්තල් සීයාය. ඉංග්‍රීසියෙන් නත්තල් සීයා යනු සැන්ටා ක්ලෝස්ය. සැන්ටා ක්ලෝස් හෙවත් චරිතය නිර්මාණය වී ඇත්තේ සැබෑ බිෂොප්වරයකුගේ චරිතය පාදක කර ගනිමිනි.

මේ බිෂොප්වරයා, මයිරාවේ ශාන්ත නිකලස්ය. මයිරා යනු පුරාණ ග්‍රීක නගරයකි. ශාන්ත නිකලස් ග්‍රීක සම්භවයක් ඇති ක්‍රිස්තියානි බිෂොප්වරයෙකි.

විද්‍යාඥයන්ට ශාන්ත නිකලස් බිෂොප්වරයාගේ හිස් කබල හමුවී තිබේ. විද්‍යාඥයන් එම හිස් කබල අධ්‍යයනය කිරීමෙන් පසු, එය ස්කෑන් කර, ශාන්ත නිකලස්ගේ ත්‍රිමාණ රූපය නිර්මාණය කර ඇත. 

එම කටයුත්තට නායකත්ව දුන්නේ, අධිකරණ වෛද්‍ය සිසේරෝ මොරේයාස්ය. නිර්මාණය වුණු ත්‍රිමාණ පෙනුම අනුව, ශාන්ත නිකලස්, පුළුල් නළලක් ඇති, ශක්තිමත් නමුත් මෘදු පෙනුමක් ඇති මහල්ලකු බව එම පෙනෙයි.

පරිගණක ඇසුරින් නිර්මාණය කළ, ශාන්ත නිකලස් හෙවත් නත්තල් සීයාගේ සැබෑ ස්වරූපය ලොවට අනාවරණය කළේ නිව්යෝක් පෝස්ට් පුවත්පතය.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (2)

සැබෑ නත්තල් සීයාගේ රුව මෙන්න

බකල ජයා Friday, 06 December 2024 11:27 AM

නිව්යෝක් පෝස්ට් එකේ තිබුණ නම් ඇත්තම වෙන්න ඇති.

:       9       22

රුවන් Friday, 06 December 2024 09:03 PM

දැන් නම් බිස්නස් කාරයෝ නත්තල් සීයාව විකුණන් කන එක තමයි වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site