අතුරුගිරිය පොලිසිය අද (24) අලුයම සොයාගත් මළ සිරුර හිමි පුද්ගලයා යුද හමුදාවෙන් පැන ගිය අයෙකියි පොලිසිය පවසයි.
පිළියන්දල මඩපාත නිවසකදී ඔහු පැහැරගෙන අතපය බැඳ පොලිසියට බාරදීමට යැයි කියා රැගෙන ගොස් අතරමගදී මරා පුළුස්සා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරයෙක් ඇතුළු සිව්දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
ගාල්ලේ පදිංචි මියගිය පුද්ගලයා මීට මාසයකට පමණ පෙර අතුරුගිරියේ නිවසකට අනවසරයෙන් ඇතුළුවෙද්දී පොලු පහරක් වැදී ඇතැයිද ඉන්පසු ඒ නිවසට වෙඩි තබා ඇතැයිද පොලිසියට තොරතුරු ලැබී ඇත.
විදුලි ඉංජිනේරුවා මාලදිවයිනේ සේවය කළ බවද අත් අඩංගුවේ සිටින දෙදෙනෙක් ඔහුගේ මස්සිනාලා බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෙබළා මරා පුළුස්සලා