ආරක්ෂක අංශයේ ක්‍රියාන්විත නොවන රාජකාරිවලදී ආබාධිතවූ හෝ මියගිය හමුදා සෙබළුන්ගේ දරුවන් එකසිය දෙදෙනකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අද (6) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
කුවේට් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මෙම ශිෂ්‍යත්ව සඳහා මූල්‍ය අනුග්‍රහය සපයයි.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙබළ දරුවන් 100කට ශිෂ්‍යත්ව
දුමින්ද Monday, 06 April 2015 08:44 AM
ලොකුම උපහාරය -දිවි පුදා රැකි රට රැකීමය (බ)
හේතුක සෙනෙවිරත්න Monday, 06 April 2015 09:09 AM
අගය කළ යුතුමයි. (ස)
චන්ද්‍ර වීරසිංහ Thursday, 09 April 2015 09:18 PM
ශිෂ්‍යත්වලාභී දරුවනේ, මේ ලැබූ වරප්‍රසාදය මඟින් ජීවිතය දිනාගන්න උත්සාහ කරන්න.අනාගතය හරිම තරඟකාරීයි. (නි)