IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෙබළු දෙන්නා පස් කන්දට බිලි

මොරවැව පන්කුලමේ අමුණක බැම්මක පාදම කපද්දී පස්කන්දක් කඩා වැටී සෙබළුන් දෙදෙනකු මිය ගිය බව මොරවැව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

සෙබළු දෙන්නා පස් කන්දට බිලි

සෙනරත් Saturday, 18 October 2014 04:00 AM

අපරාදේ වටිනා ජීවිත. මෙයට වඩා සැලකිලිමත්වෙන්න බැරිද ? මෙම තරුණයන්ට නිවන්සුව පතනවා. (අ)

:       0       0

දයා අළහකෝන් Saturday, 18 October 2014 04:25 AM

මේ වෙනකොට හමුදාවේ කී දෙනෙකුගේ ජීවිත මේ ආකාරයට නිරපරාදේ නැතිවුණාද? (නි)

:       0       0

සංජීව Friday, 17 October 2014 02:13 PM

අපේ කොල්ලෝ යුද්දේ ඇතත් නැතත් දුක් විදිනවා... දැන් කී දෙනෙක් යුද්දෙන් පස්සේ අපට නැති වුනාද?..ඒත් ඇති වැඩේ මොකක්ද?..ත වත් බැනපල්ලා අාමි කාරයෝ කියලා.... අපේ කොල්ලන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේබා මගේ එකම ප්‍රාර්ථනය එයයි. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 17 October 2014 03:40 PM

ජෙනරල් පොන්සේකා සමග රට බේරාගත් හමුදාව දැන් කම්කරුවන්ගේ වැඩ කරන්න ගිහින් ජිවිත නැති කර ගන්නවා. කවුද වග කියන්න ඕනා. හරිම කණගාටු දායක තත්වයක් රටේ තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site