IMG-LOGO

සෙබළයි පීසීයි උඩු මහලෙන් බිමට

දෙහිවල ගාලූ පාරේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සෝදිසියකට ගිය කොස්තාපල්වරයකු සහ හමුදා භටයකු එහි තෙවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දෙහිවල පොලිසිය කියයි. තවත් හමුදා භටයින් දෙදෙනකු ද මේ සෝදිසියට ගොස් ඇති අතර ඔවුන් පොලිසියට කියා ඇත්තේ සෙබළා සහ කොස්තාපල්වරයා පය ලිස්සා බිමට වැටුණු බවයි.



අදහස් (0)

සෙබළයි පීසීයි උඩු මහලෙන් බිමට

ෂෙහාන් Thursday, 13 December 2012 10:47 AM

දැන් කොහොමද ඒ දෙන්නට (දී)

:       0       0

සරත් Thursday, 13 December 2012 10:51 AM

බලන්නත් බැහැ (දී)

:       0       0

කේෂාන් Thursday, 13 December 2012 10:57 AM

ඔබට නිදුක් නිරෝගී වේවා (දී)

:       0       0

ලලිත් Thursday, 13 December 2012 11:12 AM

ඔබලාට ඉක්මන් සුවය (දී)

:       0       0

කුරුවිට Wednesday, 12 December 2012 09:41 PM

ඉතාම කණගාටුදායක සිදුවීමක්. (නි)

:       0       0

ආනන්ද Wednesday, 12 December 2012 10:01 PM

එයාලා අවදානම් තැන්වල ගමන් කිරීමට පුහුණුව ලබපු අය නේද? (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 13 December 2012 12:10 AM

අපේ ලංකාවේ වැඩවල "සේෆ්ටි සීරෝ". (නි)

:       0       0

නවුෂාඩ් Thursday, 13 December 2012 12:49 PM

හිල්මි, කවුරුන් හෝ වේවා විපතට පත්වූ විට ගැරහීම ඉතා නින්දිතයි. (නි)

:       0       0

දම්මි Thursday, 13 December 2012 12:16 AM

දිට්ට ධම්ම වේදනීය කර්මයක්වද්ද? (නි)

:       0       0

හිල්මි Thursday, 13 December 2012 12:27 AM

චික් විතරක්. සිංහලයින් ටිකෙන් ටික අඩුවෙන හැටි. (නි)

:       0       0

දම්මි Thursday, 13 December 2012 07:10 PM

සංජය , හමුදාව අතින් මිනිස්සු මැරුනේ නැද්ද? (නි)

:       0       0

චමින්ද Thursday, 13 December 2012 05:25 AM

පව් අහිංසක නිලධාරීන්. කවුරුවත් තල්ලුකරලා නෙමෙයි නේද? දෙන්නෙක්ම වැටිලා ඇති නිසා පරීක්ෂණයක් කරන්න ඕනෑ. (නි)

:       0       0

හේරත් Thursday, 13 December 2012 07:28 AM

"සේෆ්ටි ෆස්ට්" නමට පමණයි. (නි)

:       0       0

සංජය Thursday, 13 December 2012 08:28 AM

මෝඩ දම්මි, හමුදාවේ අයට කොහොමද දිට්ට ධම්ම වේදනීය කර්ම පළදෙන්නේ? එහෙම කියන්නේ ඔයාගේ කවුරුවත් බෝම්බයකින් මැරුණේ නැති නිසා වෙන්න ඇති. (නි)

:       0       0

සම්පත් Thursday, 13 December 2012 09:48 PM

අයියෝ සල්ලි මොනවාද මේ වැඩ (දී)

:       0       0

නිශාද් ප්‍රීනා Thursday, 13 December 2012 08:54 AM

ඇත්තටම බටහිර රටවලට අනුයුක්ත සමාගම් අතලොස්සක් හැරෙන්නට සේවකයන්ගේ ආරක්ෂාව උසස් නිමාව සම්බන්ධව බලනකොට රටේ බොහෝ ආයතන තියෙන්නෙ බොහොම පහළ මට්ටමක.. අයි.එස්.ඕ. සහතික තිබුණත් එම ආයතන ක්‍රියා කරන ආකාරය බැලුවාම එවැනි සහතික දීලා තියෙන්නේ කොහොමද කියලා හිතෙනවා.. (නු)

:       0       0

සරත් Thursday, 13 December 2012 09:09 AM

සිදුවීම් කණගාටුයි.. බොහෝවිට වැඩබිම් සේවක අනතුරු අල්පයි.. පිටින් එන අය කල්පනාකාරී උනොත් ඒවත් අඩුකරගන්න පුළුවං මම අත්දැකීමෙන් කියන්නේ..!(නු)

:       0       0

උෂාන් Thursday, 13 December 2012 09:30 AM

මේ වගේ ගොඩනැගිලි හදනකො වටේට කොලපාට දැලක් ගහනවා.. ඒ උඩ වැඩ කරන අයගේ ආරක්ෂාවට.. නමුත් මෙකෙ එහෙම එකක් නැහැ.. මේ ගැන පරීක්ෂණයක් කරන්න.. තුවාල ලැබූ දෙදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!(නු)

:       0       0

පියල් වීරසිංහ Thursday, 13 December 2012 09:44 AM

පළමුව ආරක්ෂාව දෙවනුව රැකියාව.. මටත් හිතාගන්න බැරි අපේ අරක්ෂක නිලධාරියෝ මේ ගැන හිතන්නෙ නැත්තේ ඇයි කියලා..!(නු)

:       0       0

සිතුම් Thursday, 13 December 2012 09:44 AM

පළමුව ආරක්ෂාව..!(නු)

:       0       0

හේරත් Thursday, 13 December 2012 10:58 PM

"නෝ පාර්කින්" කියලා ලියලා තියෙද්දිත් ඇයි දෙයියනේ පාර්ක් කළේ? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 13 December 2012 03:51 PM

මේකෙන් බිමට වැටෙන්න තරම් ඇයි එච්චර කලබලයක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site