IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෙබළාට / පොලිසියට සහන

යුද මෙහෙයුම් පැවති ප‍්‍රදේශවල සේවය සඳහා යන පොලිස් නිලධාරීන්ට පනවා ඇති වසර දෙකක අනිවාර්ය සේවා කාලය වසරක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

මානුෂීය හේතු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මහජන සාමය සහ ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේය.

පොලිස් නිලධාරීන්ට රුපියල් 50,000ක මිලට මෝටර් බයිසිකල් ලබාදීම ද මැතිවරණයෙන් පසු සිදුකරන බව ඇමතිවරයා සඳහන් කළේය.

මේ සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි කී ඇමතිවරයා එම කටයුත්ත ප‍්‍රමාද වූයේ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් බව ද සඳහන් කළේය.

_DSC0059



අදහස් (0)

සෙබළාට / පොලිසියට සහන

ශානික Friday, 14 August 2015 08:06 AM

හොඳයි. පෞද්ගලිකව මගේ ප්‍රසාදයක් නොමැත.(නදී)

:       0       0

දුමි්නද Friday, 14 August 2015 08:16 AM

මැතිවරණ අල්ලසක් නොවේවා (ම)

:       0       0

හරෙන්ද්‍ර Friday, 14 August 2015 08:52 AM

ඔබ තුමා පරණ කලේ දේශපාලනේ කරන්නේ, අපිට එක පැහැදිලිව පෙනේවා. (අ)

:       0       0

සුරන් Friday, 14 August 2015 08:58 AM

තව ඉස්සරහට ඔය ප්‍රදේශ වලට යන්නම අවශ්‍යතාවක් නැති වෙනවා. (අ)

:       0       0

ජයලත් ඉහළගම Friday, 14 August 2015 11:02 AM

මේවා ඡන්ද පොරොන්දු නෙමෙයිනේ (නදී)

:       0       0

ඇසළ Friday, 14 August 2015 11:18 AM

සුරන් හරියට හරි. පටන් ගන්න හදනවයි කියන බලය බෙදීමේ පොකුරු ගම්මාන ක්‍රමය දුන්නහම අපිට යන්න වෙන්නේ විසා අරගෙන. ඔය ගල් පැලෙන බොරු කිවුවට මනාපේ ඔයාට නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site