ගාල්ල කිතුලම්පිටියේ මගුල් ගෙදරකදී හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයකු පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙබළෙක් මරුට
දයා අළහකෝන් Thursday, 23 May 2013 11:17 AM
පෙම් පළහිලවුවක්වද්ද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි (නි)
ෂෙරිෆ් Wednesday, 22 May 2013 09:28 PM
වෙසක් සඳ මෝදුවෙන්න කලින් තවත් හෙළ දඩයමක්... (නි)
තබුක් සිල්වා Thursday, 23 May 2013 12:18 AM
බැදීම් වැඩිවන තරමට ආශාවන් වැඩිය ,අශාවන් වැඩි වන තරමට තන්හාව වැඩිය ,තන්හාව වැඩි වන තරමට මිනිසාගේ ආධ්‍යාත්මය බිදී යනු ඇත (නි)
කුමාර් Thursday, 23 May 2013 12:29 AM
හමුදාවල සෙබළු වෙන පළාත්වල වැරදි කළාට දකුණට ඇවිත් වැරදි කලොත් වන්දි ගෙවන්න වෙනවා (නි)
නිල්මිනී Wednesday, 22 May 2013 07:15 PM
ඔයා ගම නොදා පුවත දැම්මත් අපිට හිතා ගන්න පුළුවන් කොහේ සිදුවීමක්ද කියලා.(නදී)
සජී Wednesday, 22 May 2013 08:14 PM
නිල්මිනීගෙ පුද්ගලික තරහක් තියෙනවා වගේ ගාල්ලත් එක්ක. කරදරයක්වත් වුනාද ගාල්ලෙ කෙනෙක්ගෙන් ? ඇයි මිනී මැරුම් වෙන්නෙ ගාල්ලෙ විතරද. මෝඩ කතා කියන්න එපා. ප්‍රවෘත්ති බලන්නෙ නැද්ද. පත්තරයක් පොතක් කියවන්න දන්නෙ නැද්ද. පුළුල් විදියට දකින්න හිතන්න පුරුදු වෙන්න. ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ තමන් දන්නා දේම හරියි කියල හිතන්න එපා. ලාංකිකයෙක් විදියට හිතන්න. ලංකාවේ කොහේ වුනත් හරි දේ හරි. වැරදි දේ වැරදි. (නදී)
නුවන් Wednesday, 22 May 2013 08:16 PM
නිල්මිනිල වගේ කට්ටිය ගාල්ල කියන නම ඇහෙන කොටත් බයයී වගේ නේ ( වැඩ බැරි උනත් ගම ගාල්ලේ කිවුවේ නිකන් නෙවෙයී කට්ටිය).(නදී)