IMG-LOGO

සබරේ 17 කට පන්ති තහනම් : නවකවදය දීලා

පළමු වසර සිසුන්ට නවකවදය දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් 17 දෙනෙක් තාවකාලික පන්ති තහනමකට ලක් කළ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 27 වැනි දා නව ශිෂ්‍ය ආපන ශාලාවේදී නවක සිසුන්ට නවකවදය දුන්නැයි ද , එම තත්වය වැළැක්වීමට ගිය ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි ඔවුන්ට බැන වදිමින් පහරදීමට උත්සාහ කළැයි කියන සිද්ධියකට තහනම ලබාදී ඇති බව කියති.

‍කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුන් 15 දෙනෙකු හා සමාජයීය විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් දෙදෙනෙකුටමේ අනුව තහනම පනවා  ඇත. 



අදහස් (0)

සබරේ 17 කට පන්ති තහනම් : නවකවදය දීලා

විජේ Friday, 08 July 2016 10:17 PM

මානසික රෝගීන්. අයිතිවාසිකම් දිනාගන්න නවකවදය දීලද? තියෙන අයිතිවාසිකම් නැතිවෙන එක අහන්න දෙයක්ද? දැන් ලෝකයේ කොහෙවත් නැති මේ වදය තියෙන්නේ ලංකාවේ විතරයි (නි)

:       0       0

කේ. පෙරේරා Friday, 08 July 2016 11:02 AM

මේතරම් දේ වෙලත් තවත් බියකින් හෝ කිසිම චාරයකින් තොරව නවක වදය දෙන මේ නරුමයන්ට තාවකාලිකව නොව සදාකාලිකවම පන්ති තහනම් කළයුතුමය. (නි)

:       0       0

රොකී Friday, 08 July 2016 02:17 PM

පන්ති තහනම් කරලා මදි, ගෙදරම යවන්න. (නි)

:       0       0

ප්‍රභා Friday, 08 July 2016 07:43 PM

දේශපාලනයට ගැතිනොවන හොඳ සංවේදී පරිපාලකයෙක් සහ පරිපාලන නිලධාරීන් පිරිසක් මේ විශ්ව විද්‍යාලයට අවශ්‍යයි. නමුත් තව අවුරුදු විසි පහකටවත් එහෙම කෙනෙක් මෙතෙන්ට පත්වේවි කියලා හිතන්න අපහසුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site