IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සබරගමු සිසුන්ට ඇප

සබරගමු සරසවි සිසුන් හා පොලීසිය අතර පඹහින්න මහාමාර්ගයේ දී ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කළ සිසුන් දහ දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත මුදා හරින ලෙස බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් දේශබන්දු සූරිය පටබැඳි මහතා නියෝග කළේය.

සිසුනට විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන්නැයි නීතීඥ හංසනී විජේවර්ධන මහත්මිය උසාවියෙන් ඉල්ලා සිටියාය.

ජූනි හතර වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරිණි.

උපවාසයෙන් පසු රෝහල් ගත කළ සිසුහු අදත් එහි සිටියහ.

 



අදහස් (0)

සබරගමු සිසුන්ට ඇප

උපාලි Sunday, 02 June 2013 03:37 PM

දේශපාලනේ කරන සමහරු නිතර ආඩම්බරයෙන් කියන දෙයක් තමයි 'අපි ජනතාව වෙනුවෙන් පොලිසියෙන් ගුටි කාලා, හිරබත් කාලා ආපු මිනිස්සු' කියලා. මේ දරුවොත් අනාගතේ එහෙම කියන්න හිතාගෙනද ඕවා කරන්නේ? (නි)

:       0       0

කුමාර Tuesday, 04 June 2013 10:12 PM

පෙරේරාටවත් එයාගේ ළමයින්ටවත් විශ්ව විද්‍යාලයේ දොර ඇරුනේ නැති බව පේනවා (නි)

:       0       0

පෙරේරා Sunday, 02 June 2013 07:40 PM

පොලිසියෙන් දෙන එක නම් දීලා තියෙනවා වීරයෝ ටිකට මතක හිටින්නම. එහෙම තමයි තියෙන්න ඕනෑ.පාරවල් හරස් කරලා උද්ගෝෂණ කරන්න මීට පස්සෙ නම් අයියලා දෙපාරක් හිතයි.පාරවල් හදලා තියෙන්නේ වාහන වලට යන්න මිසක් පාර මැද බුදිය ගන්න නෙමෙයි කියලා මේ බබාලට තේරුම් කරලා දීපු පොලිසියට අපේ ස්තුතිය! (නි)

:       0       0

සංජු Sunday, 02 June 2013 11:57 AM

සාමාන්‍ය ජනතාවට පීඩාකාරී ලෙස හැසුරුණු සිසුන්ට ඇප දෙන්න හොද නැහැ (නි)

:       0       0

ගයාන් Sunday, 02 June 2013 12:23 PM

මුදල් ඇපද? ශරීර ඇපද? (නි)

:       0       0

මාලක Sunday, 02 June 2013 02:30 PM

කතා නොකර ඉම්මුද මේ ගැන (දී)

:       0       0

චමින්ද Sunday, 02 June 2013 02:44 PM

ඉගෙන ගන්න එක හැර අනෙක් ඔක්කොම කරනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site