IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සබරගමු පළාත් සේවක මාල කඩා රිමාන්ඞ්

බූරුවා ගැසීම සඳහා උගස් කළ ත‍්‍රිරෝද රිය බේරා ගැනීමට රත්නපුර නගරයේදී ගුරුවරියකගේ රන්මාලයක් කොල්ලකෑ බව කියන සබරගමු පළාත් සභාවේ විගණන සේවකයෙක් හා තවත් අයෙක් රත්නපුර මහේස්ත‍්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එසේ රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබුවේ කොටාමුල්ල රත්නපුර පදිංචි ඉහලගේ චින්තක ලක්මාල් සහ ඇලපාත පදිංචි විරහිං ගමගේ තරංග සුරාජ් රත්නායක (විගණන සේවක) නමැත්තෝය. මාලයේ වටිනාකම රුපියල් එක් ලක්‍ෂ හැත්තෑපන්දහසකි. ඔවුන් ගමන් කළ යතුරු පැදියද රන්මාලයද අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

සබරගමු පළාත් සේවක මාල කඩා රිමාන්ඞ්

අනාචාර්ය Thursday, 14 June 2012 04:58 AM

ආචාර්ය තුමාටත් දැන් දිගටම ආචාර්ය කෑල්ල දාලා දාල ඒක නවත්තන්න බෑ වගේ. අපිටත් දැන් ඉතින් නිකම්ම සුජිත් නිශාන්ත කියන්න මොකද්ද මොකද්ද වගේ.

:       0       0

කිරිපණූවා Thursday, 14 June 2012 08:21 AM

අනේ ඇති යන්තම් ඔයින් ගියා.බෙල්ල කඩා ගන්නේ නැතුව.දැන්වත් අද කාලෙට ගැළපෙන්න පළදින්න පුරුදු වෙන්න.

:       0       0

පොගේ ගුරා Thursday, 14 June 2012 07:49 AM

විගණන සේවකයෝ ගැණත් හොයන්න ඕනි

:       0       0

ගමරාල Friday, 15 June 2012 08:30 AM

මාල වින්තක - මාල සුරාජ් කියල ඔවුන්ට නම්බු නාමයක් දීපල්ල.

:       0       0

පොලිසිය Thursday, 14 June 2012 08:36 AM

මේවගේ සුලු ප්‍රශ්න බලන්න මට වෙලාවක් නෑ.මීට පස්සේ ඉමිටේෂන් පළදින්න

:       0       0

ජෙන්ට්ල්මන් Thursday, 14 June 2012 08:42 AM

ආණ්ඩුවේ වැඩ කියලා කියන්න ඕනේනෑ අමුතුවෙන්. හැමෝම දන්නවා මේවා පවතින ආර්ථික හා දේශපාලන ක්‍රියා වලියේ ප්‍රතිපල බව. සමහරු ආණ්ඩුවට කඩේ යන බුරුවා මහත්තුරුන්ට නොතේරුනාට - බලන් කඩ තුරා හැර දෑසේ මහත්වරුනි

:       0       0

හසී Thursday, 14 June 2012 09:53 AM

මේ මනුස්සය මෙච්චරකල් කර විඝණන ගැනත් හොයන්න වෙයි..

:       0       0

ප්‍රීනා Thursday, 14 June 2012 09:56 AM

දවස පුරාම බණ දේශනා කළත් පරම්පරාවෙන් එන පුරුදු නවත්වන්න බෑ

:       0       0

සක්දෙව් Thursday, 14 June 2012 09:24 AM

පින් පව් වල හොද නරක බරපතලකම අමුතුවෙන් කියා දිය යුතු නැත ලංකාවේ මිනිසුන්ට වහාම ආචාර්යවරු තම දැනුම රටේ සංවර්ධනයට යොදවන්න නියම කාලයයි.. නිකන් කොමෙන්ට් දමා කාලේ කන් නැතිව

:       0       0

අමිල Thursday, 14 June 2012 10:12 AM

රාජ්‍ය සේවකයොත් මංකොල්ල කනවා නම් එදා වේල හොයා ගන්න මිනිස්සුන්ට කොහොම ඇද්ද?

:       0       0

ප්‍රියන්ත Wednesday, 13 June 2012 07:03 PM

මෙහෙමත් විඝණන....

:       0       0

රජිත් Wednesday, 13 June 2012 08:12 PM

ලේසි පහසු ලාභදායී කාර්යක්ෂම හොරකම........

:       0       0

අමිල කටුනායක Wednesday, 13 June 2012 07:36 PM

ගුරුතුමාටත් පාඩමක්

:       0       0

ඇටකිච්චා Thursday, 14 June 2012 11:04 AM

පොලිසිය 2012-06-14 08:36:26 'මේවගේ සුලු ප්‍රශ්න බලන්න මට වෙලාවක් නෑ.මීට පස්සේ ඉමිටේෂන් පළදින්න" අන් සර් අපි පැත්තෙ නංගි කෙනෙක් ඔ‍‍හොම ඉමිටේෂන් දාගෙන ගිහිං, එයාගෙ මාලෙ කඩා‍ගත්ත හොරාම ඇවිත් ඒ නංගිට ගහල තිබුණා''උඹල දැන් මේවද දාන්නෙ කියලා" ඊට හොදයි ‍නේද ගුටි නොකා රත්තරං දාගෙන යන එක කියල දැන් එයා රත්තරං දානවා....

:       0       0

අනුර Wednesday, 13 June 2012 08:56 PM

දැන් ත්‍රීවිල් එකත් නෑ.මළෙත් නෑ.ගෙදරත් නෑ.රස්සාවත් නෑ

:       0       0

මහජනයා Wednesday, 13 June 2012 10:06 PM

දැන් අපේ කට්ටිය කියයි මේකත් ආණ්ඩුවේ වැඩක් කියලා

:       0       0

පලා බබා Wednesday, 13 June 2012 09:27 PM

පළාත් සභා මන්ත්‍රීලා හොරකන් කරනකොට සේවකයෝ ඒවා අනුගමනය කරනවා. හෑබෑයි නිතිය සේවකයින්ට විතරයි

:       0       0

කෞශල්‍යා බස්නායක Wednesday, 13 June 2012 10:43 PM

පව්කම් කරලා ඒ මදිවට ඒවයේ විපාක විඳිත්ද්දීත් කරන්නේම තවත් පව් කම්ම තමයි.අනේ මේ වගේ අයට ගොඩ ඒමක් නැහැ සසර කවදාවත්

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 13 June 2012 10:46 PM

එකම පුද්ගලයා එකම වරද යළි යළිත් සිදුකරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.පව්කම් කිරීමට පුරුදුවූ පුද්ගලයාහට එය සුළු දෙයක් වන නමුත් විඳවීමේදී එහි බරපතලකම වැටහෙනු ඇත.

:       0       0

ඇටිකිච්චා Wednesday, 13 June 2012 10:08 PM

ඔච්චර වටින මාලයක් දාගෙන පාරේ ගිහින් ඇති යන්තම් පණ බේරුණා.අපේ රටේ හැටි දන්නේ නැද්ද?

:       0       0

රාළ Thursday, 14 June 2012 10:46 AM

ගුරුවරියගේ මාලය කඩන්නේ නැතුව ඔලුවෙන් පන්න ගත්තනම් ඉවරනේ. එතකොට මලේ කැඩුව කියන්න බැහැ. මාල කඩන එකනේ වැරැද්ද.

:       0       0

ඇටිකිච්චා Wednesday, 13 June 2012 11:11 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-13 22:46:00 එකම පුද්ගලයා එකම වරද යළි යළිත් සිදුකරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.පව්කම් කිරීමට පුරුදුවූ පුද්ගලයාහට එය සුළු දෙයක් වන නමුත් විඳවීමේදී එහි බරපතලකම වැටහෙනු ඇත. නියමයි ආචාර්යතුමෝ, ඕකම තමයි මම මෙච්චර වෙලා ඔහේට තේරුම් කරන්න දැගලුවේ

:       0       0

මධූ Wednesday, 13 June 2012 10:54 PM

හොද දඩුවමක් දෙන්න ඕනි

:       0       0

ලාල්කාන්ත Thursday, 14 June 2012 01:36 AM

බලන්න ආචාර්ය ලොක්කද ඕක කරල තියෙන්නේ කියල. එහෙම නමි හොද දඩුවමක් දෙන්න වෙනවා.මිනිහා හීන්නුලෙන් වතුර යටින් ගින්දර ගෙනියන හින්දා.

:       0       0

අලිබබා Thursday, 14 June 2012 01:39 AM

පොලිසියෙන් හොරකම කියන්නේ කුමක්ද කියලා මේ අයට තේරැම් කරලා දෙන්න ඕනා. පොලිසිය කියන්නේ නරක මිනිසුන් යහමගට හරවන පාසැලක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බෞද්ධ පුරාවස්තු වෙන්දේසිය නවත්වන්නැයි වෙන්දේසි සමාගමට ලිපියක්
2025 මැයි මස 06 4 0

බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ


කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට
2025 මැයි මස 06 125 0

ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 06 286 0

ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත


කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර
2025 මැයි මස 06 474 2

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්


පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
2025 මැයි මස 06 1311 0

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
2025 මැයි මස 06 574 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 746 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1233 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site