IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සබරගමු පොලිස් බල්ලා දකුණේ හොරා අල්ලයි

දාපනේ එක් රැයකදී නිවාස කිහිපයක් කොල්ල කෑමේ සැකකරුවන් සොයා ගිය ඇඹිලිපිටිය පොලිසියේ නිල සුනඛ ‘රොකී’විදුලි පන්දමක ඉව ඔස්සේ කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරක් ගෙවා සබරගමු පළාත් මායිමද පසුකර දකුණු පළාතට ගොස් අපරාධකරු අල්ලා දුන්නේය.

‘‘රොකී‘ මීට පෙර අපරාධකරුවන් දෙසිය අනු දෙනකු සොයා දී ඇත. බැංකු කොල්ලයක් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන්  ඇප ලැබු පුද්ගලයකු සිටි ගෙදරටම රොකී ගිය බව පොලීසිය කියයි.

ajih4 ajith-1 ajith-2 ajith-3

 

 



අදහස් (0)

සබරගමු පොලිස් බල්ලා දකුණේ හොරා අල්ලයි

පද්මිණි Thursday, 24 July 2014 12:04 PM

හොරු අල්ලන්න බල්ලන් යොදා ගන්න එක හොඳයි. නැත්නම් එක කෝල් (නි)

:       0       0

නෙහාරා Thursday, 24 July 2014 12:30 PM

රොකී, ඔයා නම් නියමයි (නි)

:       0       0

පෙරේරා Friday, 25 July 2014 06:13 AM

මනු ලෝකයේ මිනිසුන්ට වඩා රොකී නමැති සුනඛයා විශිෂ්ටයි. අගය කරමු. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 24 July 2014 05:27 PM

ලංකාවේ සිද්ධවෙන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් ගැන හෙව්වොත් "රොකී"ට වෙන වැඩක් නැතිවෙයි (නි)

:       0       0

මහසෙන් Friday, 25 July 2014 09:19 AM

එහෙම කරපු පොලිස් සුනඛයට සලකනවා මදි නේද ? අපරාධකාරයන් 290ක් අල්ලලා නැතුව ඇති ඔය ඉන්න එක පොලිස් ලොක්කෙක්වත්. (ස)

:       0       0

ගාමිණී - සිරි Thursday, 24 July 2014 09:38 AM

ඔච්චර ගමන් යන්න අවශ්‍ය නැහැ රොකී. යන්නකෝ ස්වාමියා සමග කොළඹ වරාය පැත්තට. කන්ටේනර් කීපයක් ඉව ඇල්ලුවා නම් බඩුම තමා. (නදී)

:       0       0

බමුණු Friday, 25 July 2014 10:28 AM

ඩී අයි ජී පොස්ට් එකක් බල්ලට දෙමුද? එ(අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 24 July 2014 10:33 AM

නවින තාක්‍ෂණය පරදන රොකීගෙ ඉව. (නදී)

:       0       0

අනුර Friday, 25 July 2014 12:12 AM

පොලිසියේ ප්‍රයත්නය අගය කරමි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 July 2014 10:44 AM

එ්කෙත් හැටි නේද ? කාකි සුට් එක දාගෙන ආණ්ඩුව රකිනවා ඇරෙන්න මේ වගේ දෙයක්වත් අල්ල ගන්න බැරි පොලිසියක්ද බොලේ අපිට ඉන්නේ ? (නදී)

:       0       0

විජේරත්න Thursday, 24 July 2014 10:51 AM

අනේ මේ වැඩ නිසා හොරෙකුටවත් නිදහසේ ඉන්න නැහැනේ. (නදී)

:       0       0

තිලා Friday, 25 July 2014 02:11 AM

බලු ප්‍රයත්නය අගය කරමි (නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 24 July 2014 11:05 AM

පොලිසියට වඩා බල්ලා දක්ෂයි (නදී)

:       0       0

රංග Thursday, 24 July 2014 11:29 AM

කාකි සුට් එක දාගෙන හිටියට මෙයාලට ඉව නැහැ තියෙන්නේ උණ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site