IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සබරගමුවේ ජ්‍යෙෂ්ඨ සිසුන් 4ක් සීඅයිඩී අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිරිසකට පහරදී නවක වදය ලබා දුන්නේ යැයි කියමින් එම විශ්ව විද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ සිසුන් හතර දෙනකු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ දයාශාන්ත නේවාසිකාගාරයට පසුගිය පෙබරවාරි මාසයේ මාසයේ 15 වැනි දා යුතු ලෙස  ඇතුළුවී  අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් නවක සිසුන්ට පහරදී තුවාල සිදුකර නවක වදය දුන්නේ යැයි කියන චෝදනා යටතේ මෙම සිසුන් හතර දෙනා සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් මොරටුව, වැලිමඩ සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 23 සහ 24 යන වයස් වයස්වල පසුවන අය වෙති

පරීක්ෂණ පවත්වා සැකකාර සිසුන් සිව්දෙනා  අත්අඩංගුවට ගෙන ඇත්තේ රහස් පොලිසියේ අතුරු වූවන් පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් විසිනි.



අදහස් (8)

සබරගමුවේ ජ්‍යෙෂ්ඨ සිසුන් 4ක් සීඅයිඩී අත්අඩංගුවට

නලින් Thursday, 30 March 2023 11:33 AM

මුන්ට තවම අර පාර්ලිමේන්තුවේ ඉන්න රාජ්‍ය ඇමැතිවරිය අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න බැරිවුනා නේ

:       83       5

HUTAThursday, 30 March 2023 12:03 PM

ආයෙත් නවකවදය දීලද?

:       0       16

sam Thursday, 30 March 2023 11:49 AM

මෙන්න මෙ වඩෙ නම ඉතාමත්ම හොඳයි. ඔය නවක වදය දෙන එවුන්ව පාරෙ ඉන්දවල හෙලුවෙන් තියන්ඩ ඕනි. මෙවුන්ව විශ්ව විද්‍යාල වලින් පන්නල දාන්ඩ.

:       2       64

Bunny Preena Thursday, 30 March 2023 01:25 PM

මෙවුන්ව වදාපු එකාලට ඉස්සෙල්ලාම දඬුවම් කරන්න ඕනේ

:       0       0

පිටරැටියා Thursday, 30 March 2023 03:43 PM

මේ නින්දිත නවකවදය දෙන අයට උපරිම දන්ඩුවම් දිය යුතුයි .ලෝකේ කිසිම රටක මේ වගේ සිදුවිම් ගැන අහන්ඩවත් නැහැ. ලැජ්ජයි ,ඔවුන්ගේ හැසිරීම් ගැන .

:       1       41

kapila Thursday, 30 March 2023 03:44 PM

රටේ තියෙන නවක පනතට අනුව මේ අයට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි? මේ නරුම හැසිරීමට නිසි දඬුවම් නැති නිසයි මේක නැවත වන්ට බැරි.

:       1       32

ගමේ එකාලා Thursday, 30 March 2023 07:58 PM

අන්තරේ අය අරගල කෙරුවාට විශ්ව විද්‍යාල ඇතුලේ වෙන දේවල් ගැන කතාවක් නැහැ...

:       0       1

විජයන්ති Friday, 31 March 2023 01:30 AM

ශිෂ්‍ය භාවය අහෝසි කරමු අනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site