IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සබරගමුවට දෙමළ පක්ෂ තුනක සංධානයක්?

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයත්, මනෝ ගනේෂන් මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණත්, කඳුරට ජනතා පෙරමුණත් සබරගමු පළාත් සභා ඡන්දයේ දී එකට එක් වී තරග කිරීමට යතියි දේශපාලන ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

සබරගමුවට දෙමළ පක්ෂ තුනක සංධානයක්?

අල්විස් Friday, 13 July 2012 07:21 PM

අපේ ආණ්ඩුවත් එක්ක තොණ්ඩමන්ට නටන්න බෑ. තොණ්ඩමන් ගෙදර රට බුලතට.

:       0       0

පිලිපිනෝ Friday, 13 July 2012 07:36 PM

අනිත් දෙමළ පක්ෂ දෙකේ අයට මම මේ කියන්නේ. අමතක කරන්න එපා තොණ්ඩමන් කියන්නේ දෙමළ කෙනෙක් කියලා.

:       0       0

pathiran Friday, 13 July 2012 09:20 PM

තොණ්ඩමන් මහත්තයා අණ්ඩුවෙන් අයින්වෙලා ද ඉල්ලන්නේ.

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 08:54 AM

"බුලත් කොළෙත් අභාවයට යන ළකුණූද මේ?" පොදු විපක්ෂේ ඉන්නවා පක්ෂ 20 ක් විතර ..නමුත් බුලත් කොලේ තම හොදින් ..ඒ නිසා මේ වගේ පොඩි පොඩි දේවල් වලට බය වෙන්න එපා ..

:       0       0

මදු Friday, 13 July 2012 10:38 PM

මොයාල බෝට්ටුවක නැගලා ත්‍රිකුණාමලය පැත්තෙන් ඉන්දියාවට ගියානම් නරක ද

:       0       0

ජීවන Friday, 13 July 2012 10:50 PM

හිතන තරම් ලේසි නෑ. බලමු. බලමු.

:       0       0

වීරසේකර Friday, 13 July 2012 11:07 PM

බුලත් කොළෙත් අභාවයට යන ළකුණූද මේ?

:       0       0

අමිල කටුනායක Friday, 13 July 2012 06:40 PM

ලකුණ නියම කුකුළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site