චිත්‍රපට නිළි සබීතා පෙරේරා හා ඇගේ සැමියාට ලබන 27 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.
රුපියල් දහඅට ලක්ෂ අසුපන්දහසක් වෙනුවෙන් අගරු චෙක් පත් නිකුත් කළැයි සබීතාට හා ඇගේ සැමියා වන දොන් උපාලි ජයසිංහට එරෙහිව පැමිණිලි කැර ඇත.
ඉදිකිරීම් සමාගමක කරවාගත් වැඩ වෙනුවෙන් සබීතාගේ හා ඇගේ සැමියාගේ සමාගමෙන් චෙක් පත නිකුත් කැර ඇති බව උසාවියේදී කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබීතා උසාවි ගෙන්වයි
රවී -ඕමාන් Friday, 18 July 2014 06:08 AM
බැංකුවේ සල්ලි තියෙන්න නැතුව ඇති මෙයා (අ)
පද්මේන් Wednesday, 16 July 2014 09:20 AM
සබීතා ඔන්න බබෝ බිල්ල කියා ගෙනම එන්න.(නදී)