IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාපෙළ ට අයදුම්පත් කැඳවයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඇයදුම්පත්‍ර භාර ගැනීම අද (20) ආරම්භ කැරුණි. පාසල් වලට අය
දුම්පත් යවන බවත්, පෞද්ගලික අයදුම්කරුවන් ස
ඳහා ආදර්ශ අයදුම්පත්‍ර පුවත්පත් වල පළ කරන බවත් විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි. අයදුම්පත්‍ර භාර ගැනීම ජුනි 20 දින අවසන් වෙයි.



අදහස් (3)

සාපෙළ ට අයදුම්පත් කැඳවයි

දිව්‍යා Tuesday, 21 May 2013 12:23 PM

අයදුම්පත ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් විදියක් නැද්ද? (නි)

:       0       3

ප්‍රදීපා Monday, 20 May 2013 03:57 PM

විභාගය සඳහා පෙනී සිටින සියලුම දරු දැරියන්ට ඒ සඳහා අවශ්‍ය ශක්තිය දෛර්ය ලැබේවා..! දෙවි පිහිටයි දුවේ පුතේ ඔබ සැමට.. (ස)

:       1       0

සෙව්වන්දි Friday, 10 June 2022 12:29 PM

කොහොමද අයදුම් පත්‍ර ගන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site