IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සුපිරි මඟේ අනතුරින් එජාප මන්ත්‍රීට තුවාල

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ දී අනතුරකට ලක්ව නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මන්ත්‍රීවරයාගේ රිය මැද වැටේ හැපීමෙන් අනතුර සිදු වූ බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.

vlcsnap-2014-09-07-15h34m07s135 vlcsnap-2014-09-07-15h34m59s187 vlcsnap-2014-09-07-15h35m08s25 vlcsnap-2014-09-07-15h35m36s18 IMG_0770 IMG_0777 IMG_0778

 



අදහස් (0)

සුපිරි මඟේ අනතුරින් එජාප මන්ත්‍රීට තුවාල

ඉසුරන්දි Sunday, 07 September 2014 08:29 AM

සුපිරි මගේ ඉගිලෙන්නේ බලාගෙනයි.(දිල්)

:       0       0

සිරි Sunday, 07 September 2014 09:41 AM

අපේ මන්ත්‍රී තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.(දිල්)

:       0       0

සිරිසේන Sunday, 07 September 2014 11:08 AM

මන්ත්‍රීතුමාට ඉක්මන් සුවය.(දිල්)

:       0       0

රාමචන්ද්‍ර Sunday, 07 September 2014 11:23 AM

තෙරුවන් සරණයි. ඔබට ඉක්මන් සුවය.(දිල්)

:       0       0

ලුසිෆර් Sunday, 07 September 2014 11:27 AM

මෙතුමා පාර්ලි‌‌මේන්තුවේ ඉන්නා උගත්,දක්ෂ වගේම වැදගත් විදියට කතා කරනා අයෙක්. එතුමාට ඉක්මන් සුවය පාර්ථනා කරමු. එසේම මෙම අධිවේගී මාර්ගයේ සීයට නෙමෙයි 80 ට වගේ ගියත් ආරක්‍ෂිත බව නං මදි. පාරේ හිටපු ගමන් තැනින් තැන බලු රංචු,මොනරු,කුරුල්ලන් ඉන්නවා. පැයට කිලෝමීටර් 80 ට 90 ට යනකොට එක් වරම වහනය ඉදිරියට බලුපැටවෙක් පැන්නම කලබල නොවන්නේ කවුද?(දිල්)

:       0       0

මහින්ද කේ ගොඩගේ Sunday, 07 September 2014 11:47 AM

එකත්...... ආංඩුවේ වරදක් නොවේ නේද......හැමදේටම ආණ්ඩුවට දොස් කියන නිසයි ..එහෙම ඇහුවේ....එතුමාට ඉක්මන් සුවය. (අ)

:       0       0

ජගත් Sunday, 07 September 2014 11:58 AM

මෙයාල මේකට බැන බැන මේකෙම යනවා.හොඳ වැඩේ. (අ)

:       0       0

මාලි Monday, 08 September 2014 06:27 AM

වැට හදන්න කීයක් ගෙවන්න වෙයිද (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 07 September 2014 12:27 PM

මෙතුමා අධිවේගී මාර්ග හැදුවට බැනපු කෙනෙක්ද නොදනී. කෙසේ වෙතත් ඉක්මන් සුවය ලැබේවා ! මින් පසුව අධිවේගී මගේ යනවිට සුදුසුකම් ඇති හොද විනීත රියදුරෙකු සමග යන්න. අපරාදේ වාහනය නේද, ජාතික ධනයනේ. සුවවී ගෙදර එනවිට වෙන වහනයක් ලැබෙනවා. ඔහොම යන් ජයවේවා ! (නදී)

:       0       0

රංජිත් සිල්වා Sunday, 07 September 2014 12:44 PM

හයිලෙවෙල් පාරේදී පන්නිපිටිය හරියෙන් යනකොට අපිට දැනුනා. ඔය දැන් බෙහෙත් ගන්න වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

කමල් හසන් Sunday, 07 September 2014 01:05 PM

මේ ගොල්ල මන්ත්රිතුමාලා හින්දා යන්නේ ඉගිලිලා, දන්නවා දඩ කොළ ලියන්න බැරි බව (නදී)

:       0       0

එලාර් Sunday, 07 September 2014 01:06 PM

අපිට සේවය කරන්නනේ ඔච්චර ෆාස්ට් යන්නේ.....අනේ පව්. (නදී)

:       0       0

ඇන්ටන් Sunday, 07 September 2014 01:19 PM

මොන මැද වැටක්ද මේ වාහනේ වැදිලා තියෙන්නේ වම් පැත්තේ ආරක්ෂක වැටේනේ (නදී)

:       0       0

අසින්ත Sunday, 07 September 2014 01:24 PM

ඔබ තුමාට ඉක්මන් සුවය පතමි. (අ)

:       0       0

චානක. Sunday, 07 September 2014 01:33 PM

මේ අනතුරු ගොඩක් වලකන්න පුළුවන් අර දඩ කොලය දීල අමාරුවේ වැටුණු පොලිස් නිලදාරීන් අපිට සිටියා නම්.කරුමෙට එම නිලදාරීන්ට අවංකව සේවය කිරීමට අවකාශ නැහැ (අ)

:       0       0

සංජු Sunday, 07 September 2014 01:46 PM

වාහන වලට වේගයක් තියනව නමුත් ප්‍රමිතියෙන් යුතුව පාරවල් තියනවනම් ඔහොම වෙන්නේ නැහැ රියැදුර වැඩේ දැනගන්නත් ඕනේ (අ)

:       0       0

ගුණරත්න Sunday, 07 September 2014 01:55 PM

ලංකාවේ අදි වේගී මාර්ගයේ අනතුරු අඩුයි. සෞදි රටේ මෙහෙම අනතුරක් උනොත් අඩු ගානේ වාහන දහයක් දොළහක් වත් එක දිගට අනතුරු වෙනවා. මොකද වාහන යන්නේ එක දිගට පෝලිමෙනේ. ඔය අනතුරු මොනවා කරලවත් නතර කරන්ට බැහැ. ඔය විදියේ අනතුරු වෙනවම තමා. (නදී)

:       0       0

රංජිත් ජයරත්න Sunday, 07 September 2014 02:03 PM

දලදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා (නදී)

:       0       0

ආනන්ද Monday, 08 September 2014 08:33 AM

ඔය අදිවේගී පාරවල් ගොඩක් අයට වඳුරට දැලිපිහිය ලැබුන වගෙයි. මන්ත්‍රීලගේ රියදුරෝ දැලිපිහිය ලැබුන සුපර් වඳුරෝ වගෙයි. ඔහොම ගිහිල්ල කවදා ඉගෙනගනියිද. (නදී)

:       0       0

රංග විතානගේ Sunday, 07 September 2014 03:47 PM

ඔබට ඉක්මන් සුව! (අ)

:       0       0

ගම්පහ වැසියා Sunday, 07 September 2014 04:16 PM

ගම්පහට හිටිය හොඳම ගුණයහපත් මන්ත්‍රී තුමා!!! හිතට හරිම අමාරුයි හොරකම සහ මැරකම ඇත්තෙම නැ! පුදුම කණගාටුවක් දැනෙන්නේ ! හොද මිනිසුන්ටමයි නරක දේ වෙන්නේ! (අ)

:       0       0

රූපවතී Tuesday, 16 September 2014 08:22 PM

එක දිගටම හැපෙනවා.ස්වභාව ධර්මයා කුපිතවෙන වැඩ කරන්න හොඳ නැහැ කියලා අපේ කිරි අම්මා ජීවතුන් අතරේ සිටියදී අපිට කියලා දුන්නා. අපි තවමත් ඒ වදන් වලට බයයි (නි)

:       0       0

සත්‍යයා Monday, 08 September 2014 02:32 AM

දක්ෂිණ අධිවේගයේ වේගයෙන් ගිහිල්ලා මැත දොඩවපු කෙරුම්කාර දේශපාලකයිනුත් මේ තත්වයට වග කියන්න ඕනෑ. (නි)

:       0       0

ධම්ම Sunday, 07 September 2014 08:06 AM

සියයේ වේගෙට පරිස්සමෙන් එලවන්න බැරි රියදුරෝ මොකටද? (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 266 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site