දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම අසල නවතා තිබූ වාහන දෙකක් පසුපසින් ආ රියක් හැපීමෙන් සිදු දෙනෙක් තුවාල ලදහ.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි මගේ හතරකට තුවාල
රන්ජිත් Friday, 04 April 2014 09:38 PM
ඇති ඔයින් ගියා, අවසිහියෙන් වාහන එලවන්න එපා (දී)
රණතුංග Friday, 04 April 2014 10:11 AM
මේ දෙය නම් කිව යුතුමයි. අධිවේගයේ සමහරු වාහන පදවන වේගය පැයට කිලෝ මීටර් 120 කටත් වඩා වැඩියි.ඒ වගේම වාහනය ඉස්සර කිරීමෙන් පසු මං තීරුව මාරු කරන්නේ ඉතාමත් ආසන්නයෙන්.සමහර රියදුරන්ගේ වාහන පැදවීම නම් කියලා වැඩක් නැහැ.ඔය වගේ ඉගිල්ලිලා ගිහිල්ලා වෙන්න ඇති මෙහෙම වෙන්න ඇත්තේ. (නි)
ජනා Friday, 04 April 2014 10:19 AM
සුපිරි මාර්ග හදලා දුන්නා වාගේම ඒවායේ යන්නත් උගන්වන්න වෙලා.... (නි)
ලංකාතිලක Friday, 04 April 2014 01:07 PM
පිවිසුම අසළ නවතා තිබුන වාහන පසුපසින් ආ වාහනය වැදුනේ රියදුරාගේ නොපෙනීමේ වරදක්ද? පිවිසුම අසළ වාහන එහෙම නවතා තබන්නට ඉඩ කඩ සහ නීතියෙන් ඉඩ තිබෙනවද? කෙසේ වෙතත් නොසැළකිළිමත්කම නිසා අනතුරු සහ කරදර... සුපිරි මඟ පාවිච්චි කිරිමට තවම බොහෝ දෙනෙකුට දැනුමක් නැහැ වගෙයි නේද? (නි)
අසේල Saturday, 05 April 2014 04:52 AM
සුපිරි මගේ සුපිරි නොවූ රියදුරෝ... රටක හැටි? (නි)
රණතුංග Saturday, 05 April 2014 07:03 AM
මම ඉන්න රටේ අධි වේගී මාර්ග වල දිනකට වාහන මිලියන ගානක් එහා මෙහා යනවා. සමහර මාර්ග වල වේගය පැයට කිලෝ මිටර් 110 යි,120යි යි.සමහර මාර්ග වල යා යුතු උපරිම වේග සීමාවක් නැහැ. කැමති වේගයකට වාහනය ධාවනය කල හැකියි.නමුත් රිය අනතුරක් ගැන අහහන්න ලැබෙන්නේ කලාතුරකින් දිනක.එයට හේතුව රියදුරන්ගේ සංවරකම සහ මාර්ග නීති වලට ගරු කිරීම. (ස)