2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි මගේ බස් අනතුරින් පහළොවක් රෝහලේ
වජිර Saturday, 30 August 2014 01:38 PM
අධිවේගී මාර්ගයේ අත්වැරදීමට සමාවක් නැත. (ස)
රංජිත් Saturday, 30 August 2014 01:52 PM
ඔය පටන් ගන්නේ ඡන්ද ප්‍රතිඵල නොර්ත් හැදුවම මොනවා වීවේද මන්ද (අ)
හේවාවිතාරණ Saturday, 30 August 2014 01:54 PM
කාලීන පළපුරුද්දක්, හික්මීමක්, යාන්ත්‍රික දැනීමක් නැති රියදුරන් නිසා අහිංසක මිනිසුන්ගේ ජීවිත කීයක් අනතුරේද? (නි)
ද සිල්වා බෙර්ලින් Sunday, 31 August 2014 09:53 AM
අධිවේගී මාර්ගයේ වාහන පදවන විට අඩුම තරමේ මීටර 50 ක්වත් පරතරයක් ඉදිරියෙන් ගමන් කරන වාහනයට තබාගෙන යායුතුය. (ඉස්සර කිරීමේදී සහ ඇතුළුවීමේ සහ පිටවීමේ අවස්ථාවලදී හැර ) ලෝකයේ දියුණු රටවල අධිවේගී මාර්ග වල බස් රථ වල වේගය පැයට කිලෝමීටර 80 කි . කරුණාකර මෙහෙත් එම නීතියම ගෙන එන්න. (නි)
චන්ද්‍රා Saturday, 30 August 2014 04:45 PM
මේ තමා පුද්ගලික බස් ක්රමයේ තරඟය. රියදුරන් දෙදෙනාටම දැඩි දඩුවම් දිය යුතුය. (නි)
චමින්ද Saturday, 30 August 2014 11:00 PM
සාමාන්‍ය පාරවල් වල කිසිම ඉවසීමක් නැතුව බස් එළවන රියදුරෙක්ට,අධිවේගයේ පදවන බසයක සුක්කානම අසුවුණහම කොහොම තියෙයිද? (නි)
චමිල් Sunday, 31 August 2014 02:00 AM
බස් එක නම් නියමයි නේද? පිටින් ඔපේ විතරයි (නි)
නන්ද Sunday, 31 August 2014 02:57 AM
දියුණුව කියන්නේ අධිවේගී මාර්ගම නොවේ. ඒවා භාවිතා කරන ආකාරයයි. (නි)
තිලක් චන්ද්‍රප්‍රිය Sunday, 31 August 2014 03:15 AM
වම දකුණ නොදන්නා රියදුරන් අදිවේගයට ඇතුල්වීම නිසා මෙවැනි විපත් සිදුවිය හැක. අනෙක් කරුණනම් සමහර රියදුරන්ට අදිවේගයේ ඇති නාමපුවරු කියවීමටවත් හැකියාවක් නොමතිවිමයි. (අ)
රත්නායක ආරච්චිගේ Sunday, 31 August 2014 05:38 AM
කෝ බස් ගැමුණු ?අධිවේගී පාරවල් වල රේස් යන්න බැහැ. හික්මුණු විනයක් ඇති පළපුරුදු ඩ්‍රයිවර්ලා ඔය බස් වලට දාන්න ඕන? ප්‍රයිවට් බස් ලොක්කන්ට කොච්චර රුදාවක් තිබුණද ඔය පාරට මිනීමරු ඩ්‍රයිවර්ලා දාගන්න? (ස)
රිකාස් Saturday, 30 August 2014 09:54 AM
රථ වාහන පැදවීමේ බලපත් නිකුත් කිරීමේදී අධිවේගී මාර්ග ධාවන පුහුණුව අනිවාර්ය කල යුතුය්. (දී)
ජයත් Saturday, 30 August 2014 10:14 AM
ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වෙලාවේ " වෘෂභ " මොඩලයේ වර්ජනයක් තියන එකයි ! (අ)
ඉසුරන්දි Saturday, 30 August 2014 11:06 AM
අනතුරුනම් කෙළවරක් නැහැ. (ස)
අපොන්සු Sunday, 31 August 2014 07:16 AM
දැන් තුවාල වෙලා කරදර වුණු මගීන්ට ගණන් කරලම වන්දි හෙම ගෙවයි නේද?(අ)