2025 දෙසැම්බර් මස 18
293
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
194
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි මගේ අනතුරින් 3 ක් රෝහලේ
දාන් Wednesday, 17 September 2014 03:22 AM
දැන් කට්ටිය බනියි අදිවේගේට. හරියට අනිත් මාර්ග වල අනතුරු සිදුවෙන්නේ නැහැ වගේ (නදී)
සෙන්සා Wednesday, 17 September 2014 04:00 AM
මෙචිචර අනතුරු වෙන්න ඇති මොකක්ද වරද කියලා බලලා පිළියමක් කරන්න වෙයි වහාම. (නදී)
අතුල Wednesday, 17 September 2014 02:41 PM
සුපිරි පාරවල් නෙවේ බොරළු පාරවල් තමා හරියන්නේ (දිල්)
රෙජි-සිඩ්නි Wednesday, 17 September 2014 04:46 AM
අපේ රටට අධිවේගී මාර්ග අලුත් නිසා රියදුරන් අධි වේගී මාර්ගයේ ධාවනය කිරීමට පළපුරුද්දක් නොමැති නිසා වේග සීමාව අඩු කල හොත් මෙවැනි අනතුරු වීම් අඩුකරගන්න පුළුවන්. (නදී)
චන්ද්‍රා Wednesday, 17 September 2014 02:48 PM
මෙම වාහන ඉවත් නොකර අයින් කර යනෙන අනිත් රියදුරන්ට දකින්න තියන්න, දැකලවත් ටිකක් ප්‍රවේසමෙන් යාවිද කියල බලන්න, එවිට මගින්වත් කියාවිනේ දැක්කද? ටිකක් පරිස්සමින් යමු කියල .(අ)
ගුණසේකර Wednesday, 17 September 2014 07:41 AM
අධි වේගේ උන පුරුකේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ (නදී)
අපොන්සු Wednesday, 17 September 2014 07:55 AM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවෙන අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් තනි වාහන අනතුරුයි. මේකෙන් පේනවා අපේ රියදුරන් කෙලින් වාහනයක් එලවන්න පුළුවන් අදක්ෂයෝ බව. (නදී)
ගමගේ Wednesday, 17 September 2014 08:16 AM
අනේ අපේ කට්ටියට පාගල යන්න විතරමද දන්නේ කියල හිතෙනවා දවසේ සිදුවන අනතුරු දැක්කම හිතෙන්නෙම අපේ අයට පාලනයක් ඇතිව රිය පදවන්න දන්නෙම නැති ගානයි. හරිම දුකයි හැබැයි මේක කතා කරලා වැඩක් නෑ. සිතිවිලි හා ආකල්පමය වෙනසක් ඇති නොවුනොත් මේ මිනී මරුම්වල අඩුවක් වෙන්නේ නෑ. (අ)
මාලි Wednesday, 17 September 2014 08:48 AM
මේක ගැන ඩ්‍රයිවර්ලටම බැනල වැඩක් නෑ. අද කාලෙ ස්පෙයාර් පාට් වල මිලේ හැටියට වාහනයක් හරියට රෙපයාර් කරගන්න ඇමති කෙනෙක්ම වෙන්න ඕනා. ඉන්ෂුවරන්ස් කාරයොත් මිනිස්සු ගසා කන්නමයි බලන්නේ (නදී)
රාම Wednesday, 17 September 2014 09:04 AM
මම හිතුවේ වාහනේ ගිනි අරගෙන කියල එකේ පාටට (ස)
සත්‍යයා Wednesday, 17 September 2014 02:31 AM
වේගය ඉක්මවා ගිය පුංචි බලවාතා ට දඬුවම් නොකර දඩ කොලේ දුන්න පොලිස් කොස්තාපල් ට දඬුවම් කර පෙන්වූ ආදර්ශය නිසා තමයි මිනිස්සු අධිවේගී මාර්ගයේ වේග සීමාවන් උල්ලංඝනය කරන්නේ. ඕවට දඬුවම් කරන්න නීතිය පැකිලෙන කොට ස්වභාව ධර්මය වෙලාවට දඩ කොලය දෙනවා.(දී)
එරංග Wednesday, 17 September 2014 02:51 AM
කණගාටුයි! (නි)
උපජීව Wednesday, 17 September 2014 02:59 AM
සුපිරි මගේ සුපිරි අනතුරු තමා දැන් වෙන්නේ . ඕක හදනකොට සුපිරි ගැහිල්ලක් ගහල සුපිරි විදියට පැලැස්තර අලවල හදන්න ඇති නේද ? දැන් සුපිරි විදියට අනතුරු වෙන්නේ එක නිසා වෙන්න ඇති . සුපිරි ආශ්චර්යය (නදී)