IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුපිරි මගේ අනතුරින් නමයක් රෝහලේ එක්කෙනෙක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර අසළ දී දස දෙනකු ගමන් කළ වාහනයක් ආරක්ෂිත වැටේ හැපී දස දෙනකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කළ බවත් එක් අයකු මියගිය බවත් රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

සුපිරි මගේ අනතුරින් නමයක් රෝහලේ එක්කෙනෙක් මරුට

කාලිංග Friday, 04 July 2014 12:17 PM

මේ මොන අවාසනාවන්ත සිදු වීමක්ද ? රියදුරුට නින්ද වත් ගිහින්ද? මේ මාර්ගයේ තියෙන එක වැරද්දක් තමයි හදිස්සියකටවත් නවත්තගන්න මාර්ගය අයිනේ තැනක් නැහැ. අඩුම තරමේ 20 කිමි වලින් වත් තියෙන්න ඕනා. ලොකු පහසුකම් ඕන නැහැ රියදුරුට මොහොතකට නවත්තගෙන වතුර ටිකක් බිගන්න පාර අයිනේ ඉඩක් තිබ්බම ඇති, එක දිගට කිමි70ක් විතර එලවන්න ඕන වැලිපන්නට ගිමන්හලට එන්න. එ්ක ලොකු අවදානමක්. සමස්තයක් ලෙස ගත්තාම මේ අධිවේගී පාරේ වෙන ලොකු වැරදි නැහැ. අදික වේගෙන් වැස්සේ පදවල අනතුරු උනාම මාර්ගයට බනින උදවිය ඉන්නවා. රියදුරෝ උනාම දැනගන්න ඕන ආරක්ෂිතව රිය පදවන්න. බොහෝ අනතුරුවලට හේතුව රියදුරන්ම තමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site