IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුපිරි මගේ අනතුරින් දොස්තරට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමදී මෝටර් රථයක් ආරක්ෂක වැටද කඩාගෙන පාරෙන් ඉවතට පැන ඇතැයි පොලීසිය කියයි. කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත. 

මෙම මාර්ගයේ තැන, තැන වතුර වලවල් තිබීමත් පාරේ අඳුර වැඩිවීමත් අනතුරු බහුල වෙතැයි රියදුරෝ කියති.

DSC06514[1] DSC06516[1] DSC06528[1] highway_150825 highway_150825.jpg1

 

ඡායාරූප හා වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

සුපිරි මගේ අනතුරින් දොස්තරට තුවාල

ගයානාත් Tuesday, 25 August 2015 03:49 AM

පාරට දොස් කියනවට වඩා පරිස්සමින් පදවනවා නම් අනතුරු අඩුවෙනවා. මමත් නිතර මේ පාරේ යනවා. තද වැස්සේත් යනවා. හැබැයි එහෙම අනතුරක් තවම වෙලා නෑ. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 25 August 2015 04:23 AM

නිතරම රියදුරන් විමසිල්ලෙන් රිය පැදවීම අනතුරු අවම කරගැනීමට පිටුවහලක්.(හේ)

:       0       0

විදුර Tuesday, 25 August 2015 04:24 AM

නටන්න බැරි වුනාම පොළොව ඇදයි කියනවා වගේ.(හේ)

:       0       0

ධම්ම Tuesday, 25 August 2015 04:35 AM

නව රජය එකලසක් වෙලා නැවත නඩත්තු කටයුතු පිළිවෙලක් වෙනතුරු ඔයවගේ අනතුරු සිදුවේවි. එතෙක් ජීවිතය බේරාගෙන රිය පදවන්න.(හේ)

:       0       0

කනිශ‍්ක Tuesday, 25 August 2015 04:49 AM

නටන්න බැරි අයට පොලොව ඇදයිලු... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site