IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සුපිරි ඩීසල් - ගුවන්යානා ඉන්ධන ටොන් 40,000 ක් නිදහස් කරගනී

(යොහාන් භාසුර)

සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් 30,000 ක් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 10,000ක් ඇතුළත් නෞකාවකට මුදල් ගෙවූ බවත් එම ඉන්ධන ගොඩබෑම හෙට (24) ආරම්භ කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය.

මෙම ඉන්ධන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාව ළගාවී දින කීපයක් ගතවන බව කී එම නිලධාරියා මුදල් ගෙවීම පිළිබඳව පැවැති ගටලුවක් හේතුවෙන් නිදහස්කරගැනීම ප්‍රමාද වූ බව ද සඳහන් කළේය. 

 



අදහස් (1)

සුපිරි ඩීසල් - ගුවන්යානා ඉන්ධන ටොන් 40,000 ක් නිදහස් කරගනී

චන්දන Wednesday, 24 August 2022 07:04 AM

බාල පෙට්‍රල් නිසා නවීන වාහනවල දෝෂ මතුවෙනවා. 95 පෙට්‍රල් එවන්න. නැති නම් විශාල අනතුරක් අතලඟයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site