IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුපිරි කඩේක අන්තිම බාල වැඩ

වැල්ලවත්තේ සුපිරි වෙළඳසලක් වැටලූ පාර්භෝගික සේවා අධිකාරිය නිශ්පාදන දිනය, කල්ඉකුත් වූ දිනය හා නිශ්පාදක සඳහන් නොකළ කෑම ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව කියයි.

කිරිපිටි, රසකැවිලි, ටොෆි හා ආහාර වර්ග අත්අඩංගුවට ගත් බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක පමණ බවත් අධිකරිය පවසයි.

 



අදහස් (0)

සුපිරි කඩේක අන්තිම බාල වැඩ

කපිල Tuesday, 26 May 2015 11:26 PM

නම දානවා නම් හොඳයි. ඒක හරිම පහසුවක් පාරිභෝගිකයාට කරන. මිනිස්සු කීයක්හරි වැඩියෙන් දීලා 'සුපිරි' කියන ඒවායින් බඩු ගන්නේ දරුවන්ට හොඳ දෙයක් දෙන්න. ඒවායෙත් කරන්නේ මෙහෙම වැඩ නම් අපි කන්නේ කොහෙන්ද? මේ සම්බන්ධ නීතිරිති හැකිතාක් තද කරන්න. පාරිභෝගිකයාව ආරක්ෂා කරන්න කියලා ඇමතිවරුන්ගෙන් ඉල්ලනවා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 26 May 2015 11:43 PM

කඩේ සුපිරි වුණාට කඩ අයිතිකරුවන් සුපිරි වෙන්නේ නැහැනේ.ඒක තමයි ඔය වාගේ හොර වැඩ කරන්නේ. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 27 May 2015 10:08 AM

[සල්ගාදු ප්‍රන්සය 2015-05-26 18:16:23 ප්‍රන්සයේ පැරිස් නුවර ලා චෙපල් කියනා ඉසව්වේ තිබෙන දමිල කඩ බොහොමයක තවමත් විකුනන්නේ කල් ඉකුත්වූ , නිෂ්පාදන දින නොමෙති , අවසාන කාලය නොමෙති ටින් කෑම සහ බෝතල් නිෂ්පාදන එක නම් ඇත්ත.... එහෙනම්, අපේ ශ්‍රී ලංකාවේ අලෙවි කරගන්න බැරි දේවල් මෙහාට ආනයනය කරනවා වගෙයි. (බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 27 May 2015 05:06 AM

ඇත්ත වශයෙන්ම මෙවැනි ආයතන වල නම් ප්‍රසිද්ධ කළයුතුයි. එවිට ජනතාව එවැනි ආයතන වලින් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැළකිළිමත් වෙනවා. (නි)

:       0       0

විජයබාහු Tuesday, 26 May 2015 12:40 PM

නමත් කිවුවා නම් තමයි වටින්නේ (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 26 May 2015 12:56 PM

මේ වගේ තව තැන් ඇති තරම් තියෙනවා.(හේ)

:       0       0

නිලංග Tuesday, 26 May 2015 01:41 PM

ඕස්ට්‍රේලියාවෙත් තිබුනා ලංකාවේ කඩයක් මේ විදියටම දින ලේබල් වෙනස් කරලා කල්ඉකුත් වුණ ආහාර වර්ග පාර්භෝගිකයාට කවපු. වාසනාවට ඒක වැහුනා. අපේ වෙළෙන්ඳන් ලෝකේ කොහේ හිටියත් කප්ගහනවා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 27 May 2015 05:57 AM

නම නොදන්නේ මාධ්‍ය නිදහස මුදලාලි සීමා කරලද (බ)

:       0       0

ලහිරු Wednesday, 27 May 2015 05:58 AM

නම් ප්‍රසිද්ධ කරන්න වෙන්නේ නෑ එක්කෝ එම වෙළදසළෙන් පත්තරේට දැන්වීම් දෙන්නේ නෑ කියන්න ඇති. නැත්තන් යහපාලන ඇමතියෙක්ගෙ වෙන්න ඇති (බ)

:       0       0

සමන්ති Wednesday, 27 May 2015 01:24 PM

ප්‍රංසේ එහෙම වුණත් මෙහෙ එහෙම වෙන්නේ නැහැ . පරණ ලේබලේ අලුත් කරනවා . (අ)

:       0       0

නිමල් Tuesday, 26 May 2015 04:07 PM

කරුණා කරලා වෙළඳ සැලේ නම ප්‍රසිද්ද කරන්න එකෙන් නේ මිනිස්සු දැනුවත් වෙන්නේ. එහෙම දැනුවත් කලාම තමයි හැදෙන්නේ. මාධ්‍ය වගකීමත් එකනේ.(කේ)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Tuesday, 26 May 2015 06:16 PM

ප්‍රන්සයේ පැරිස් නුවර ලා චෙපල් කියනා ඉසව්වේ තිබෙන දමිල කඩ බොහොමයක තවමත් විකුනන්නේ කල් ඉකුත්වූ , නිෂ්පාදන දින නොමෙති , අවසාන කාලය නොමෙති ටින් කෑම සහ බෝතල් නිෂ්පාදන (නදී)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Tuesday, 26 May 2015 06:34 PM

ඔව් ගල්කිස්සේ සුපරි එකෙත් එහෙමයි. පරණ බිස්කට් වගේ දේවල් දෙන්නේ. මටත් උනා එහෙම දේවල් (නදී)

:       0       0

හේවා Tuesday, 26 May 2015 07:22 PM

අයිතිකරු දේශපාලුවෙක්වද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site