IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සේප්පුව හොරෙන් ඇරලා සල්ලි අරන්

මරදානේ සංඝරාජ මාවතේ ඉන්ධන අලෙවි හලේ සේප්පුව හොරෙන් ඇර රුපියල් 485000ක් සොරකම් කළැයි එහි සේවකයකු සහා සේවිකාවක අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.  කළුතර නෑබොඩ සැකකාරියගේ ඥාතියකුගේ නිවසකින් රුපියල් 455.000 සොයාගත් බව ද පොලිසිය කියයි. සේප්පුවේ යතුර ඉන්ධන හල්හිමිකරුට අමතකවීමකින් කාර්යාලයයේ තබා ගිය අවස්ථාවක මේ සොරකම කර ඇත.



අදහස් (0)

සේප්පුව හොරෙන් ඇරලා සල්ලි අරන්

පෙරේරා Monday, 01 July 2013 06:45 PM

ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ආර්ථික අතින් අන්ත අසරණ තත්වයකයි ඉන්නේ. එහෙම එකේ ඔහොම දේවල් වලට පෙළඹෙන එක පුදුමයක් නෙවි.(නදී)

:       0       0

අර්ෂා Monday, 01 July 2013 07:56 PM

ආර්ථික අතින් අන්ත අසරණයි හැමෝම හොරකම කලොත් ඉක්මනින්ම ආසියාවේ අස්චාර්ය වෙත ලංකාව ලගා වෙයි.(නදී)

:       0       0

අමාලි සිල්වා Monday, 01 July 2013 09:41 PM

ආර්ථික අතින් අසරණය කියල හැමෝම හොරකම පටන් ගතහොත් . එය සදාරණය කීම හොඳ දෙයක් නෙමේ .(අ)

:       0       0

පෙරේරා Tuesday, 02 July 2013 11:46 AM

, හොරකම සාධාරීකරණය කිරීමක් කොතැනවත් පවසල නැහැනේ, කියල තියෙන්නේ මෙවැනි හොරකම්වලට පෙළඹීම පුදුමෙට කරුණක් නෙවෙය කියල පමනය (අ).

:       0       0

හුසේන් Tuesday, 02 July 2013 12:20 AM

ලොකු දෙයක් පත්තරේ නම නොදාපු එක. කම්බ හොරු රට වටේම නිදැල්ලේ ඉද්දි හාල්මැස්සෝ තත්පර ගානකින් අල්ලනවා. (අ)

:       0       0

වත්සලා Tuesday, 02 July 2013 06:13 AM

"අන් සතු සැපතක් දැක දල ලොබිනේ උන්ට නොවී මට වේවයි සිතිනේ" කියල ලෝවැඩ සඟරාවේ කියල තියෙන්නේ ඕකයි. විෂම ලෝභය ඉඩක් ලැබුන තැනදී විදුවිය හැකි අහිතකර ප්‍රතිඵල දැකීමට ඇති බුද්ධිය යටපත් කරගෙනම නැගිටිනවා. දැන් මේ දෙන්නගෙම රැකියාවටත් කණකොකා හඩාවී. (නි)

:       0       0

වරුණ Tuesday, 02 July 2013 07:26 AM

සැක කාරියගේ ඥාතියාගේ ගෙදර සන්තකටම තිබ්බ 455ද දන්නේ නෑ පොලෝසියෙන් උස්සන් ඇවිත් තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site