මොනරාගල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අද අලූයම හොරුන් පැන ඇතැයි මොනරාගල පොලිසිය කියයි. බැංකුවේ සේප්පුව කැඩිමට ගත් උත්සාහය වැරැදී ගොස් ඇත. එහි කැටයක් සොරුන් අතට පත්වී ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සේප්පුව කඩන්න බැරිවේ
අමිල Thursday, 21 February 2013 01:24 PM
අයියෝ සල්ලි (දී)
දම්මික,මොනරාගල Thursday, 21 February 2013 01:34 PM
දැන්නම් බැංකුවට දැඩි ආරක්ෂාවක් සපයලා තියෙනවා. (දී)
දුමින්ද Thursday, 21 February 2013 10:24 AM
කෝ ආරක්ෂකයෝ? (නි)
වසන්ත නාත් බිබිලේ Thursday, 21 February 2013 10:30 AM
හොරකමට වැඩිකල් ආයුෂ නැත. හොරුන් අල්ලා නීත්‍යානුකූලව දැඩි දැඩුවම් දිය යුතුය. සිවිල් ඡනතාව වශයෙන් අපිත් නිතරම ඇහැ කණ ඇරෙගන සිටිය යුතුය. නීතියට සහය දෙමු. (නි)
නෆීල් Thursday, 21 February 2013 11:01 AM
මේ හොරු ආයෙත් බැංකුවට එයි සේප්පුවේ යතුර හොරකම් කරන්න. (නි)