රුපියල් ලක්ෂ විසි හතක් වටිනා රට සල්ලි සපත්තුවක මේස් අස්සේ සගවාගෙන සාජා බලා යාමට පැමිණි කල්මුනේ ව්‍යාපාරිකයෙක් කටුනායක දී රේගු විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සෞදි රියාල් හැට එක් දහස් පන්සීයක්, කටාර් රියාල් හත් දහසක්, එක්සත් අරාබි එමීර් ඩිරාම් හත්දහස් හයසිය හැටක් ද එහි තුබූ බව රේගුව කියයි.
රේගු අධිකාරී ඊ ඒ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී ඒ බී ඉෂඩීන් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන පී ශිවපාලන්, චන්දිම කරුණාරත්න, ගයාන් සේනාරත්න, චරිතා හෙට්ටිගොඩ ආර් ඒ ඩී ප්‍රසන්න, නුවන් බංඩාර , රුචිර කරුණාතිලක සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී විජේවර්ධන මහත්වරු පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සපත්තුවේ වටිනාකම ලක්ෂ 27යි
ජනක Monday, 10 December 2012 01:36 PM
හරියට වටිනවා නේද (දී)
ප්‍රසන්න Monday, 10 December 2012 03:17 PM
දැන් නම් රු.1 වටින්නේ නැහැ (දී)
අචිනි Monday, 10 December 2012 09:49 AM
තව අල්ලන්න..රාජ සන්තක කරන්න (ස)
ලුම්බිණි Monday, 10 December 2012 10:11 AM
මේ අහුවෙච්ච ලක්ෂ 27 ගැන බලන්න 10 දෙනෙකුගේ කණ්ඩායමක් පරීක්ෂණ කරනවද? (ස)
අනිල් ඩුබායි Tuesday, 11 December 2012 09:04 AM
මේ අය ඉතා බහුලව මේවා කරගෙන යනවා රේගුව අවධියෙන් සිටිනන්..!(නු)
නිමල් Monday, 10 December 2012 05:03 PM
ඇයි එහෙම වුණේ? (නි)
ලසන්ත Monday, 10 December 2012 04:58 PM
පොඩි උදව්වක් කරන්න එපායැ..!(නු)