IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ස්පාඤ්ඤ සරදියෙල් කෙනෙක්

දුප්පතුන්ගේ කුසගිනි නිවීම සඳහා ධනවතුන්ගේ දේපල බලහත්කාරයෙන් ලබා ගන්නා සරදියෙල් පන්නයේ නගරාධිපතිවරයකු ගැන ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ රැකියා විරහිතව දිනෙන් දින දුප්පතුන් වන තම නගර වැසියන්ගේ දුක වේදනාව දරා ගත නොහැකි වූ වරිනාලේඩා නගරාධිපති ජෝවාන් මනුවෙල් ගොරජිල්ලෝ සරදියෙල් බවට පත්වී තම නගර වැසියන් පිරිසක් සමග සිවිල්ලියා නගරයේ සුපිරි වෙළෙඳසලකට කඩාවැදී එහි බඩු භාණ්ඩ බලහත්කාරයෙන් රැගෙන ගොස් දුප්පතුන් සඳහා නොමිලේ ආහාර සපයන ආපනශාලාවකට දුන්නේය. මේ වන විට පෞද්ගලික බැංකු කිහිපයක් ද නගරාධිපතිගේ පාලනයට ගෙන ඇති බවත්, තවත් නගර කිහිපයක නගරාධිපතිවරුන් ඔහුගේ මෙම ක‍්‍රියාව අනුගමනය කිරීමට සූදානමින් සිටිනා බව ස්පාඤ්ඤ මාධ්‍ය කියයි.



අදහස් (0)

ස්පාඤ්ඤ සරදියෙල් කෙනෙක්

කේෂාන් Wednesday, 22 August 2012 09:43 AM

අපේ එක්කෙනා වගේද? (දී)

:       0       0

අමරා අයිරාංගනි Tuesday, 21 August 2012 09:53 PM

අන්න හොඳ වැඩකාරයෙක් (අ)

:       0       0

සිසිර Tuesday, 21 August 2012 10:12 PM

අනේ අපේ රටට මෙහෙ‍ම පුද්ගලයින් බිහි නොවෙන්නේ ඇයි? (නි)

:       0       0

ජනක Wednesday, 22 August 2012 10:56 AM

මේවා මහ මෝඩ වැඩ. (නි)

:       0       0

නෝමන් Tuesday, 21 August 2012 04:54 PM

අපේ රටවල් වලින් හොරකම්කරපුවා කාලා බීලා ඉවර උනාට පස්සේ වෙන්නේ ඔයටික තමා (ස)

:       0       0

චමින්ද Wednesday, 22 August 2012 11:23 AM

අපේ අය එහෙම නම් තමන්ගේ ගෙවල් කෑම වලින් පුරවා ගනීවි අවුරුදු ගාණකටම සෑහෙන්න. (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 22 August 2012 11:55 AM

මෙයාටත් අන්තිමට සරදියෙල්ට වෙච්ච දේම වේවි..මෝඩ කමට බෙහෙත් නෑනේ.(ස)

:       0       0

සංජීව Tuesday, 21 August 2012 05:26 PM

මෙයාගේ නෑයෙක් ලංකාවෙ ඉන්නවා..!!(නු)

:       0       0

නිරෝෂණ Wednesday, 22 August 2012 01:39 AM

ස්පාඤ්ඤය ලංකාව අනුගමනය කිරීමට ගන්නා උත්සාහයක් වගෙයි. (නි)

:       0       0

මංජු Tuesday, 21 August 2012 06:07 PM

ඔන්න නගරාධිපතිලා. දුප්පත්කම හදුනන මිනිස්සු. අපේ රටේ නම් ඔයවගේ දෙයක් විහිලුවට වත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

පුබු Tuesday, 21 August 2012 06:12 PM

ඔන්න අපිට ආදර්ශයක් (දී)

:       0       0

සෝමා Tuesday, 21 August 2012 06:11 PM

කැලනියේත් ඉන්නවා............(දී)

:       0       0

සම්පත් Wednesday, 22 August 2012 04:27 AM

අපේ අහවලාගේ සහෝදරයෙක් වගෙයිනේ. (නි)

:       0       0

අනුර Tuesday, 21 August 2012 07:00 PM

හොද වගේම නරකත් ඇති කියලා අපට හිතෙනවා. (නි)

:       0       0

සපුමල් Wednesday, 22 August 2012 07:06 AM

නියම නගරාධිපති, අපේ රටේ දේශපාලුවන් මේවා අදර්ශෙට ගන්න...(ස)

:       0       0

යොහාන් Wednesday, 22 August 2012 07:39 AM

අපේ කොපියක්..(ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 07:17 PM

කරන දේ හරිද ?(ස)

:       0       0

රත්නසිරි Tuesday, 21 August 2012 08:05 PM

අපේ රටේ ඒකට? දුප්පතුන්ගෙන් කොල්ල කාලා පොහොසතුන් තවත් පොහොසත් වෙනවා. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 22 August 2012 02:49 PM

දැන් ඉතිං බිස්නස් කඩා වැටෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රන්දුල Tuesday, 21 August 2012 08:52 PM

ඒකට ලංකාවේ,නම් ඉන්නේ දුප්පතුන්ගේ දේවල් බලහත්කාරයෙන් උදුරාගෙන ගිහින් තමන්ගේ හෙන්චයියලාට බෙදන සොරදියල්ලා. සේවක අර්ථසාද විශාම වැටුප් ආදිය කොටස් වෙළඳ පොලේ දාලා බොරදියේ මාළු අල්ලන්න හදන්නේ එකනේ. (අ)

:       0       0

ශානක Tuesday, 21 August 2012 08:53 PM

හොඳයි (අ)

:       0       0

මංජුලා Tuesday, 21 August 2012 09:04 PM

මල කෙළියයි (අ)

:       0       0

ගුණරත්න Tuesday, 21 August 2012 09:11 PM

බටහිර ප්‍රජාත්නත්‍රවාදයද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site