ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1326ක් දක්වා ඉහල ගොස් තිබේ.
එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පසුගිය පැය 24 ඇතුලත මරණ 324ක් වාර්තා වී ඇති බවයි.
ආසාදිත රෝගීන් සංඛ්‍යාව 24926ක් වන අතර එය පසුගිය දිනයට වඩා 4946ක වැඩිවීමකි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 1326 දක්වා ඉහළට
Kumar Saturday, 21 March 2020 03:42 PM
අධිකලෙස දුම්පානය කරන ජනයා වෙසෙන රටවල්වල මරණ වැඩි බව මෙරට වෛද්‍යවරු සිතන්නෙ. මේ වෛරසය පෙනහලුවට බලපාන අතර තමන්ගේ පෙනහළු මොනම හේතුවක් නිසා දුර්වලනම් ඒ කෙනාට දරුණු ලෙස බලපෑමක් ඇතිවිය හැක. මැලේරියාවට දෙන පෙති ඇමෙරිකාවේ වගේ ලංකාවේ රෝගීන්ටත් ලබාදී යහතක් සිදුවෙනවද යන්න බැලුවොත් හොදනැද්ද.