
(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන ජූලි මස තාවකාලිකව අත්හිටුවන බවත් වසර තුනකට වරක් කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුත්ත හෙවත් ‘මහපහදු නැවතුම 2024’ සඳහා මෙසේ දින 45 ක කාලයකට මෙහෙයුම් කටයුතු අත්හිටුවන බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පැවසීය.
එම පිරිපහදුව 2021 වසරේ ‘මහපහදු නැවතුම’ නැවතුම කර නඩත්තු කටයුතු කිරීමෙන් පසුව ජාත්‍යන්තර නියමන්ට අනුගතවෙමින් ලබන ජූලි මස නඩත්තුව ආරම්භ කරන බවත් එම නඩත්තුවෙන් පසුව ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි බවත් එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ජූලි මස තාවකාලිකව වසයි
Lalla Friday, 01 March 2024 05:09 PM
වහලා දාලා..., ඉතිරි ෂෙඩ් ටිකත් පෞද්ගලික අංශයට දීල දාන්න. ඕකේ ඉන්න අය කරන කියන දේ දැක්කාම මරාගෙන කන්න තරහක් එන්නේ...