IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සපුගස්කන්ද ඕඅයිසී පගාකරු අල්ලා දෙයි

වත්තල කුකුළු මස් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වත්තල හිටපු උප නගර සභාපති බේරෙන ආකාරයට ක්‍රියා කිරීම සඳහා ඔහුගේ මස්සිනා කෙනෙකු හා තවත් අයකු සපුගස්කන්ද පොලිසියේ ප්‍රධාන පරීක්ෂක පී.ජී.එස්.ආර්.සංජීව මහතාට මහර බන්ධනාගාර රථ ගාලේදී රුපියල් ලක්ෂ 15ක අල්ලසක් දෙද් දී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය වත්තල හිටපු උප නගර සභාපතිගෙන් කටඋත්තරයක් ගැනීම සඳහා උසාවි නියෝගයක්ද ගෙන ඇතැයිද ඒ අනුව බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමා නඩුවෙන් බේරා දුනහොත් රුපියල් ලක්ෂ 25ක් දෙන බව කියා ඇතැයිද සංජීව මහතා කළ පැමිණිල්ලේ සඳහන්ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පරික්ෂණ පවත්වයි.

 IMG_1285[1] pizap1

police_150908

(ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 



අදහස් (0)

සපුගස්කන්ද ඕඅයිසී පගාකරු අල්ලා දෙයි

ටී. මාරපන Tuesday, 08 September 2015 11:23 AM

ඇස්වහ කටවහ හෝවහ දුරු වේවා! මෙවන් නිලධරුවන් නිදුකින් වැජඹේවා! (ම‍)

:       0       0

නයන Tuesday, 08 September 2015 11:58 AM

ඔබ තුමා නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කළා (ම)

:       0       0

නිම්මි Tuesday, 08 September 2015 12:16 PM

මෙවන් නිලධාරීන් වාසනාවන්! (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 08 September 2015 12:51 PM

දිලිප්ගේ කතාව මමත් පිළිගන්නවා (නි)

:       0       0

ධම්ම Tuesday, 08 September 2015 08:07 AM

මෙහෙම නිලධාරීනුත් ලංකාවේ ඉන්නවා. අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඩුන්ගු Tuesday, 08 September 2015 08:43 AM

රටේ පාලනය යහපත් වනවිට, රටේ නිලධාරින්ට වැරදි කරන්නට සිත් පහළ වෙන්නේ නෑ. රටේ ඉදිරි ගමනට යහපතක්ම වේවා !!!! (ම)

:       0       0

යටවත්ත Tuesday, 08 September 2015 09:16 AM

ඔබට අපේ ගෞරවණීය උපහාරය! (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 08 September 2015 09:21 AM

මෙවැනි නිලධාරීන් අගය කළ යුතයි සම්මාන දී උසස් වීම් දිය යුතුයි මන්ද පොලිසිය වගේ තැන් පගා ගන්න බව කවුරුත් දන්නවා (අ)

:       0       0

දිලිප් Tuesday, 08 September 2015 09:27 AM

කොහොම වුණත් මේවාගේ ඇත්ත හොඳට හොයල බලන්නවෙයි (ම)

:       0       0

සම්පත් ද සිල්වා Tuesday, 08 September 2015 09:33 AM

මෙයා මෙහෙම වුණාට පගාව ගන්න අය කොච්චර ඉන්නවාද. රටේ ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site