(ඉන්දිකා රාමනායක)
බීමතින් සිප ගැනීමට පැමිණි පුද්ගලයෙකුට පහර දීමෙන් ඔහුගේ මරණය සිදු කළේ යැයි (37) හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ උඩ පිටිපන ප්‍රදේශයේ පදිංචි (55) හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ඉකුත් 8 දින සවස් කාලයේ බීමතින් සැකකරු සිප ගැනීමටයාමේදී, එයට උරණ වූ සැකකරු මොහුට අතින් පයින් පහර දීම නිසා ඔහු බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධියෙන් අනතුරුව කල්පිටිය පොලීසිය විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13)පැවැත්වීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිපගන්න හැදුවැයි උරණ වී මරලා