පෝලන්තයේදී දැන් පැවැත්වෙන ‘පෝලන්ත අන්තර්ජාතික’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, ස්පාක්‍ඳ්ඤයේ පැබ්ලෝ ඇබියන් හමුවේ (21/17, 21/12) පරාජයට පත්විය. ලෝක බැඞ්මින්ටන් සම්මේලන (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානයේ පසුවන ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන පැබ්ලෝ පෝලන්ත තරගාවලියේ ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවෙයි. ඕස්ටි‍්‍රයාවේ ලූකා වාබර් පරදවා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් නිලූක එහිදී රුසියාවේ ඉවන් සොසෝනොව් පරදවා අර්ධ අවසන් පුර්ව වටයට පිවිසියේය. ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙට (2012) සුදුසුකම් ලැබීමේ පාරිසාධක මට්ටම ඉක්මවා සිටින ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක තවත් අන්තර්ජාතික තරගාවලි හතරකට සහභාගිවීමේ සුදානමින් සිටියි. තරගාවලියේ අද (25) අවසන් දිනයයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්පාක්‍ඳ්ඤ ක‍්‍රීඩකයාට පැරදුණු නිලූක තරගාවලියෙන් ඉවතට
නිරුදක් Monday, 26 March 2012 09:11 AM
සුභපැතුම් නිලූක..