කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත හා නාට්‍ය කලා පීඨයේ සිසුන්ගේ ගැටළුවට විසඳුම් ඉල්ලා හා පන්ති තහනම් කළ සිසුන් යළි ගන්නැයි ඉල්ලමින් එම සිසුහු අද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට පාගමනින් ගියහ.
සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය එය සංවිධානය කර තිබුණි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිහිටි වෝඩ් පෙදෙස පොලිසියෙන් වසා දැමීමත් සමග දැඩි වාහන තදබදයක්ද ඇති විය. සෞන්දර්ය සිසුහු රෝහල පාරේ රැඳී සිටිති. ජල ප්‍රහාරක රථද කැරලි මර්දන බළ ඇණිද තැන තැන රඳවා ඇත.
සිසුන්ගෙන් දස දෙනකුට පමණක් ප්‍රතිපාදන කොමිසම සාකච්ඡා කිරීමට ඉඩ ලැබිණි.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොඳුරු සිසු නියෝජිතයෝ ප්‍රතිපාදන කොමිසමේ
ධම්ම Tuesday, 06 October 2015 09:35 AM
මා හිතුවේ යහපාලනයෙදී සිසු උද්ඝෝෂණවලට ජල ප්‍රහාරක රථ,කැරලි මර්දන බළ ඇණි ආදිය අවශ්‍යය නැහැ කියලා. (බ)