තමන්ට ඇතිවී තිබෙන ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (22) එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.
පනවා ඇති පන්ති තහනම වහා ඉවත් කරගන්නා ලෙසත් අධ්‍යාපන හා සුබ සාධක ගැටළු වහා විසඳන ලෙසත්, ශිෂ්‍ය මර්දනය හකුලා ගන්නා ලෙසත් ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5000 ක් දක්වා ඉහළ දමන ලෙසත් ඉල්ලා ඔවුහු ඉල්ලති.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොඳුරු සිසුහු අඳුර මකන්නැයි ඉල්ලති