IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සොඳුරු දඩබිම අඳුරුවේ

සොඳුරු දඩබිම චිත්‍රපටය ඊ.ඒ.පී. චිත්‍රපට සමාගමට රුපියල් ලක්ෂයකට විකුණා තිබිය දී තිස්ස නාගොඩවිතානට ද රුපියල් තුන් ලක්ෂයකට විකිණීමෙන් වංචාවක් කළැයි එහි නිෂ්පාදක ඩබ්ලිව්.ඒ.එස්.කේ. සමරවික්‍රම වරද පිළිගත්තේය. එම මුදල කොටස් වශයෙන් ගෙවීමට ද  බාර ගත්තේය. ඔහුගේ ඇඟිලි සලකුණු ගන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නඩුව ලබන 23 වැනි දාට කල් තිබිණි.



අදහස් (0)

සොඳුරු දඩබිම අඳුරුවේ

පිලිපීනෝ Friday, 20 July 2012 10:35 AM

මේක මොකක් හරි ප්‍රාදේශීය සභාවක් ගැන හදපු චිත්‍රපටියක්ද මන්දා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 20 July 2012 11:43 AM

හා හා හා හා.......... (නි)

:       0       0

කැනඩා දිසා Friday, 20 July 2012 01:54 AM

ඊ.ඒ.පී. දැන්වත් ඔය බිම වැටුණු සිනමාවෙ බොර දියේ මාලු බෑම කරැණාකරලා නවත්වන්න.. මේවා අහිංසක සිනමාවට ආදරය කරන මිනිස්ුන්ට කරන අපරාධයක්.. ඒ විතරක් නොව සිනමාව ඒකාධිකරණය වීමක්..

:       0       0

සන්ජු Thursday, 19 July 2012 04:34 PM

සොදුරු දඩ බිමේ දඩයක්කරුට පොට වරදී....(සවි)

:       0       0

අමිල කටුනායක Thursday, 19 July 2012 05:37 PM

මාර සොදුරු දඩයම් කරුවෙක්...

:       0       0

එච්.ජේ.කේ. Thursday, 19 July 2012 06:32 PM

සොඳුරුයි....(සවි)

:       0       0

සිසිර Friday, 20 July 2012 09:02 AM

අපෝ, චිත්‍රපටියටම ගෙවලා තියෙන්නේ 100000.00 ද? වැඩක් නෑ.

:       0       0

චමින්ද ජයලාල් Friday, 20 July 2012 03:39 PM

බඩු මිල වැඩි වෙලානේ. කලාවත් විකුණනවා. සංගීතයත් ගන්න දෙකයක් නැ. සිනමාවත් දැන් ගන්න දෙයක් නෑ (අ)

:       0       0

පුධාන නථ Thursday, 19 July 2012 07:01 PM

හිහ් හිහ් හිහ් හී.....

:       0       0

පතිරණ Friday, 20 July 2012 09:53 AM

ඒක ලක්ෂයක් වටින චිත්‍රපටියක්ද? ඊට වඩා මේ දිනවල තියෙන 'සිහිනය දිගේ එන්න' සිනමාත්මකයි මට නම් හිතෙන්නේ. අපේ මිනිස්සු හොඳ දේ බලනවා අඩුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site