ඓතිහාසික තිස්සමහාරාම ‘සඳගිරි‘ ස්තූපයේ බඳේ සංරක්ෂණය අවසන් වී ඇත. රුහුණේ රජකල මහානාග රජු විසින් කරවන ලද මීටර් 17 . 95ක් උස දාගැබ මීටර් 109ක විශ්කම්භයකින් යුක්තය. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ අධික්ෂණය මත මධ්‍යම සංකෘතික අරමුදල වර්ෂ 2001 දී මෙහි සංරක්ෂණය ඇරැඹීය. දාගැබේ සලපතල මළුව හා ආරක්ෂිත බැම්ම මේ දිනවල ප්‍රතිසංස්කරණය කැරගෙන යයි. තිස්ස වෙහෙරට නොදුරින් සඳගිරි සෑය පිහිටියේය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
සඳගිරි සෑ සුරැකුම් අවසන්
ඩා. Thursday, 05 July 2012 08:16 AM
ගල්කනු ටික කෝ?
කාවන්තිස්ස Friday, 06 July 2012 07:18 AM
පුලුවන්නම් කවුරු හරි හාමුදුරුකෙනෙක් එක්ක ගිහින් මේ ගැනත් පුරාවිද්‍යා ගවේෂණයක් කළොත් නේද හොද? මගේ සුබ පැතුම්! මම මේවා කියන්නේ අපේ අහවල් එක්කෙනාට.නම නොකිව්වුට එයා දන්නවා මේ කියන්නේ එයාට කියලා.
ලසන්ත Thursday, 05 July 2012 08:19 AM
වටේ තිබුණු ගල් කණු වලට මොකද වුණේ...
මහ ඇමති Thursday, 05 July 2012 12:59 PM
ගල්කණු ටික මම අරන් ගියා අපේ ඉස්සරහ ස්ලැබි ඒකට.
ගෝපාල් Thursday, 05 July 2012 01:07 PM
මේක ඇදයිනේ.නිකන් නයා ගිහිල්ලා වගේනේ
ඉන්දික Thursday, 05 July 2012 08:51 AM
එක තිබුන විදියටම සංරක්ෂණය කලානම් හොඳ නැද්ද ?
කතුරුමුරුංග Thursday, 05 July 2012 09:13 AM
සමානයි නේ
රනිල් Thursday, 05 July 2012 01:52 PM
හොදයි හම්බන්තොටටත් රජකාලෙ ඉතිහාසයක් තියෙනවා කියන්න පුළුවංනෙ..
අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Wednesday, 04 July 2012 07:27 PM
~~~~~~~~~~~~ ලොකු පිනක් ~~~~~~~~
රොමා Thursday, 05 July 2012 02:35 PM
ඊළග ප්‍රතිසංස්කරණය කොහෙද දන්නෙ නැහැ. නේද??
චරිත ජයවර්ධන අමදෝරැ Saturday, 07 July 2012 02:47 PM
නියම වැඩක්.. ඇත්තටම සතුටුයි බලන්න.. වාර්තාකරණයට ස්තුතියි.. දකුණේ වීම ගැන ආඩම්බරයි..
කමල් Wednesday, 04 July 2012 06:59 PM
නිධන් වස්තු හම්බ වුණේ නැද්ද දන්නෑ
ලලිත් Wednesday, 04 July 2012 08:00 PM
කවුද දන්නේ පහු කාලෙක ඕකත් තරු පහේ හෝටලයක් වෙයිද කියලා
කෝලිත Wednesday, 04 July 2012 09:54 PM
කරලා තියෙන්නේ අගය කළ යුතු ලොකු කාර්යයක්. ඒ වගේම ඉස්සරහින් දැන්වීම් පුවරුවකුත් සවි කළොත් හොදයි "මෙය තුළ නිධන් වස්තු නැත" කියලා. නැත්නම් ඕකටත් දෙයියන්ගේම පිහිට තමයි.
සුදේශ් Wednesday, 04 July 2012 11:29 PM
ඒකටත් දේශපාලකයෙකුගේ නමක් දාවිද ??
රජ Thursday, 05 July 2012 12:06 PM
නිදන් වස්තු ටික තිවෙනවා මා ගාව අරන්තියලා....ඇයි අහන්නේ...